“කණ්ඩායමේ තවමත් හිස්තැන් තියෙනවා....වේග පන්දු යවන්නන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අදහසක් තියෙනවා තමයි. ඒ වුණත් පිතිකරුවන් සහ දඟ පන්දු යවන්නන් ගැන නම් තියෙන්නේ ප්‍රශ්න වැලක්......මේ සේරම විශ්ලේෂණය කරලා තරගාවලිය වෙනුවෙන් හොඳ කණ්ඩායමක් තෝරාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ”
“මම මීට ඉස්සර කවදාවත් මේ වගේ අමාරුවේ වැටිලා නෑ”
- ලෝක කුසලාන කණ්ඩායම තේරීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.