“අපි උත්සාහ ගන්නේ රටේ සල්ලි ඉතුරු කරන්න. මේ මුදල් තමයි අපි පරිස්සම් කරලා මේ දරුවන් වෙනුවෙන් යොදවන්න ඕන. එහෙම නැතුව පරිපාලනයට එන්න ඡන්දයට උදව් කළ අයව, අමාත්‍යවරයාගේ රියදුරාව, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාව විදෙස් සංචාර වලට ගෙනයන එක නෙවෙයි වැදගත් වෙන්නේ”
- ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් නිලධාරීන් 40 ක් යාම පිළිබඳව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.