”කී‍්‍රඩකයන් මේ ආකාරයට බියගන්වන එක නොකළ යුතු දෙයක්. එවැන්නකින් ඔවුන්ගේ දස්කම් කෙරේ අනිසි බලපෑමක් ඇතිවිය හැකියි...මේ කී‍්‍රඩකයන් තව මාස දෙකකින් ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්න ඕනෑ කියන එක අප මතක තියාගන්න ඕනෑ”
”ගාමීණී දිසානායක මහතාට ඕනෑවුණා නම් මගේ කි‍්‍රකට් ජීවිතය මාස කිහිපයකින් කෙළවර කරන්න තිබුණා. ඒත් ඔහු කවදාවත් එහෙම දෙයක් කළේ නෑ”
- ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව පවසමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.