”මට වාසනාව තිබුණා, පළමු කාසියේ වාසියත් ලැබුවා. පිට පිටම දෙවැනි කාසියේ වාසියත් ජය ලැබුවා. අපි ශ‍්‍රී ලංකාවට රන් පදක්කම ගෙන යන්න සූදානමින් ඉන්නේ. ඇෆ්ගනිස්තානු ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන තරග රටාව විස්සයි20 ක‍්‍රිකට් ඒ නිසා අපි ඇෆ්ගනිස්තානය කිසිසේත්ම පහසුවට හිතන්නේ නෑ”
- ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහ තරගය සඳහා කාසියේ වාසිය මත සුදසුකම් ලැබීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.