”තරග පැවැත්වෙන කී‍්‍රඩාංගණ ඉඳිකිරීම් තවමත් ආරම්භවී නොතිබීම ගැන ආසියානු ඔලිම්පික් සභාවේ කණස්සල්ල පළවී තිබෙනවා. නමුත් අපේ උත්සාහය කී‍්‍රඩා උළෙල අඩු තරමින් තව මාස කිහිපයකින් හෝ කල් දාන්න ඉල්ලීමක් කිරීමටයි”
”ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තුළ විශාල ශ‍්‍රම බලකායක් ඉන්නවා. ඒ නිසා කී‍්‍රඩාංගණ ඉදිකිරීම අපට ගැටළුවක් නොවන බව ඒ අයට අප ඒත්තු ගැන්වීමට උත්සාහ ගන්නවා....ඔවුන් ඒ සඳහා අපට කැමැත්ත පළ කළොත් කී‍්‍රඩා උළෙල හම්බන්තොටදීම පැවැත්වීමට හැකිවේවි”
- වසර 2017 හම්බන්තොටදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.