”මගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටිනවා මේක විතරක් කරලා ගියත් ඇති කියලා. බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතන උප සභාපතිවරයාත් මගෙන් ඇහුවා ඔවුන්ගේ සියලූම ක‍්‍රීඩාංගණවල ගෘහස්ථ පහසුකම් තිබෙනවා අපේ ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේවත් එය නැත්තේ ඇයි කියලා”
- ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ගෘහස්ථ පුහුණු තීරු සහිත කී‍්‍රඩාංගණයක් ඉදිකිරිම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.