”තරගයේ වඩාත් උණුසුම් කොටසේදී ඔහු ඉතාමත් පැහැදිළි මනසක් සහිතව කී‍්‍රඩා කරන තරුණ හාදයෙක්. මට පේන විදිහට නම් තමා වටා සියල්ලම කඩාහැළෙද්දී ඔහු තමන්ගේ අරමුණ එල්ලයේම යනවා....පීඩනය යටතේ කණ්ඩායම මෙහෙයවන්නට බැරිනම් කිසිවකු නායකත්වයට සුදුසු වන්නේ නෑ”
- නවසීලන්ත රග්බි පිලේ අනාගත නායකයා සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.