”එයාගේ (මාලිංගගේ) ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි එයාව එක්දින තරගාවලියෙන් පස්සේ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් කර නොගන්න අපි තීරණය කළේ....ඒත් ජාතික කණ්ඩායම එක්ක වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න එයා උනන්දු වෙනවා නම් ඔහුව ඉවත් කරලා තියන එක අසාධාරණ බවයි අප හිතන්නේ..මොකද ඔහු ලෝකයේ සිටින ඉතාමත් විශිෂ්ට පන්දු යවන්නෙක්”
- ලසිත් මාලිංග නැවතත් ශී‍්‍ර ලංකාවට කැඳවීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.