”කලින් අවස්ථා දෙකේදීම මා තරගයකට යන්න ඉස්සරවෙලා වඩාත් අවධානයෙන් සිටියේ මගේ ශාරීරික යෝග්‍යතාව ගැනයි. ඒත් මේ වතාවේ එහෙම නෑ....මගේ සෞඛ්‍යය ගැන මා හොඳින් බලාගත්තා. අවංකවම කියනවා නම් මා ඉතාමත් හොඳ සනීපයෙන් ඉන්නවා. මේ තරගාවලියට ඉතාමත් සුදුසු තත්ත්වයෙන් මා දැන් ඉන්නවා”
- 2014 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.