”මෙවර සාග් ක‍්‍රීඩා උළෙලදී ඔලිම්පික් පරිසාධන මට්ටමට ඒමට නොහැකි වුවහොත් මම විශ්වාස කරනවා මලල ක‍්‍රීඩා සංගමයෙන් අපට එම අවස්ථාවට ළගාවීමට තරග ලබාදෙයි කියලා. දැන් මගේ වයස 32 යි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට හැකි වේද නැද්ද යන්න මත ක‍්‍රීඩා දිවියෙන් සමුගැනීම පිළිබ`ද තීරණයකට එළැඹෙනවා යැයි”
- දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට යාමට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.