”එදා නවසීලන්තය සමග තරගය පැවැති අවස්ථාවේදී වෙනත් කිසිවෙක් මහේල තරම් උද්යෝගයට පත්වෙලා හිටියේ නෑ. වරක් ඔහු දුවගෙන ගිය ආකාරයට තව පොඞ්ඩෙන් මාවත් බිම පෙරළෙනවා..තරගයකදී ඔවුන්ට තිබෙන උද්යෝගය ඔවුන්ගේ හැසිරීමෙන්ම බලාගත හැකියි”
ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ දායකත්වය පිළිබඳව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.