”දැන් අපි විතරයි විරුද්ධ වෙලා ඉන්නෙ. මේකට කලබල වෙලා වැඩක් නැහැ. කෙසේ වෙතත් අපි අපේ ඉදිරිය ගැන සැලසුම් සකස් කළ යුතුයි. අපිට ගොඩක් මුදල් ලැබෙන්නෙ ඉන්දියාව සමග පවත්වන ක‍්‍රිකට් තරගවලින්. ඉදිරියේදී අපි ඉන්දියාවත් සමග තරගාවලි කිහිපයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරනවා”
- අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ බලය සහ මූල්‍ය ප‍්‍රතිපාදන බෙදීමේ නව ක‍්‍රියාදාමයට සහයෝගය දීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.