”මේක මගේ හීනයක් සැබෑවීමක්....අපි අගය කිරීම් බලාගෙන කී‍්‍රඩා කරන්නේ නෑ තමයි. නමුත් මෙවැනි බුහුමන් ලැබීම ඇත්තෙන්ම ආඩම්බරයට කාරණාවක්. මොකද අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවා මේ විදිහට දස්කම් දැක්වීමට.”
”විශේෂයෙන් මා ගැන කිව්වොත්, පහුගිය අවුරුදු දෙකක් හෝ තුනක් පුරාම විවිධ ආබාධ තියාගෙනයි මම කැපවීමෙන් පුහුණුවීම්වල යෙදුණේ. එහෙමයි ප‍්‍රතිවාදීන් හමුවේ මෙවැනි දස්කම් දක්වලා අපේ කණ්ඩායමේ ජයග‍්‍රහණයට දායකත්වය ලබාදෙන්න මට හැකිවුණේ.... මේක මගේ රග්බි තරග දිවියේ විශේෂ අවස්ථාවක්”
- වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා සම්මානය දිනාගැනීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.