”ධාවන තරගවලට මීටත් කළින් එක්වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒත් ඇත්තටම ඒ වෙද්දී ශ‍්‍රී ලංකාවේ කාර්ටින් ක‍්‍රීඩාව එතරම් වර්ධනය වෙලා තිබුණේ නෑ. ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ ක‍්‍රීඩාවට මීට වඩා විශිෂ්ට ජයග‍්‍රහණ රැසක් ගෙනදීමට අවස්ථාව උදාකරගනිමින් අපේ රටේ දරුවන් වැඩි ප‍්‍රමාණයක් ලාබාල වයසේදීම මේ ක‍්‍රීඩාවට එක්වේවි කියා මං බලාපොරොත්තු වෙනවා”
-ආසියානු ශූරතාවලියේ දෙවැනි තැන දිනා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.