“මට ඕනෑ කළේ වඩාත් වේගවත් කාලයක් වාර්තා කරන්න. ඒත් ලෝක වාර්තාව බිඳින්න අසීරුයි කියා මට හිතුණා. මගේ පාද වල ශක්තිය අනුව මට ඒක තේරුණා.....‘මේ අහපන්...අපට මීට වඩා හයියෙන් දුවන්න බෑ’ මා වංගුවෙන් හැරුණාම මගේ දෙපා මට එහෙම කිව්වා...”
- මීටර 200 ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට නොහැකිවීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.