”දැන් ගතවෙන්නේ තරග සමයේ (එංගලන්ත ගිම්හානයේ) ආරම්භය නොවෙයි. ඒ නිසා ඔවුන් (ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්) වඩාත් පහසුවෙන් තරග කරාවි”
”නිකම් බලන්න ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නා ප‍්‍රධාන කී‍්‍රඩයයන් දෙන්නා දිහා. ඔවුන් දෙන්නාම කි‍්‍රකට් ඉතිහාසයේ සදාකාලික වීරයෝ දෙන්නෙක් වෙනවා... ඔවුන්ගේ කණ්ඩායමේ අති විශිෂ්ට කී‍්‍රඩකයන් ඉන්නවා”
- ටෙස්ට් තරග එංගලන්ත ගිම්හානයේ පසු කොටසට දැමීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.