Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton උතුරු මැද බැඩිම්න්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවේ

උතුරු මැද බැඩිම්න්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවේ

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන උතුරු මැද පළාත් විවෘත බැඩිම්න්ටන් තරගාවලිය අනුරාධපුර ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නොවැම්බර් මස 13 සිට 16 දක්වා පැවැත්වේ.

ඒ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය  ඔක්තෝම්බර් මස 31 වැනි දින සවස 5.00 දක්වා විවෘතව පවතින අතර අයැදුම්පත් ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් මුලස්ථානයෙන් හෝ  ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් වෙබ් අඩවියෙන් (www.srilankabadminton.lk) ලබාගත හැක.

මෙයට සමගාමීව වයස අවුරුදු 13 න් පහළ බාලක බාලිකාවන්  සදහා බැඞ්මින්ටන් පුහුණු කඳවුරක් පවත්වන අතර ඒ සදහා සහභාගී වන සෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකටම කුසලතා ඇගයීමකට ලක් කරමින් සහතික පත‍්‍රයක් පිරි නැමීමට නියමිතය.

036

 


අදහස් (0)

උතුරු මැද බැඩිම්න්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.