Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මුම්බායි නුවර ජිම්කානා කී‍්‍රඩා සමාජ පිටියේදී අද (12) ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 55-07 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ශී‍්‍ර ලංකා පිල ලකුණු 38-00 කින් ඉදිරියෙන් සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.