Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව පරාජය විය.
එහිදී ශී‍්‍ර ලංකාව පරදවා ලකුණු 19-33 ක ජයක් ලබාගැනීමට හොංකොං පිල සමත් විය.
අද පෙරවරැවේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පිලිපීනය පරදවා ලකුණු 12-5 ක ජයක් ලබාගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.