Last Update  :  2026-03-30 19:32:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
වේල්ස් කුමරුවන් මුල් ඉනිම දිනුම්
01 දෙසැම්බර් 2015         - 999 - 0    

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තර

Read More
kelimandala
ලූම්බිණි ඉදිරියේ ධර්මාශෝක පසුබසි
01 දෙසැම්බර් 2015         - 755 - 0    

කොළඹ ලූම්බිණි විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට්

Read More
kelimandala
බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට
01 දෙසැම්බර් 2015         - 528 - 0    

හතලිස් එක්වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට දකුණු

Read More
kelimandala
දකුණු පළාත් කි‍්‍රකට් ශූරතාව රිච්මන්ඞ් විදුහලට
01 දෙසැම්බර් 2015         - 745 - 0    

අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයීය ක‍්‍රිකට් පදනම සංවිධානය කළ දකුණු පළාත් අන්තර් පාසල් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගාල්ල රිච්

Read More
kelimandala
බර ඉසිලීමේ තරග හෙට
01 දෙසැම්බර් 2015         - 503 - 0    

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලිය හෙට (2 වැනිදා) සිට මෙම මස 3 වැනිදා දක්වා කොළඹ ටොරින්ටන් පෙදෙසේ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා දියුණුවට ප‍්‍රංශයේ සහයෝගය
01 දෙසැම්බර් 2015         - 1351 - 0    

සාමය සදහා ක‍්‍රීඩාව යන මැයෙන් ප‍්‍රංශයේ මොනාකෝ නගරයේදී පැවැති ලෝක රාජ්‍ය නායක සමුඵවට ක‍්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පසුගියදා සහභාගි

Read More
kelimandala
ජානක බෝගොල්ලාගම අනුස්මරණ ටෙනිස් තරග 4 දා සිට
29 නොවැම්බර් 2015         - 628 - 0    

කුරුණෑගල ටෙනිස් ක‍්‍රීඩා සමාජය 5 වැනි වරටත් සංවිධානය කරන ජානක බෝගොල්ලාගම අනුස්මරණ කුසලාන ශ්‍රේණිගත කිරීමේ ටෙනස් තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා කු

Read More
kelimandala
සම්මේලනයේ නියෝගය නොතකා නිලවරණය තියයි
29 නොවැම්බර් 2015         - 590 - 0    

කොළඹ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ මහතා තේරී පත්විය. එම්. අශෝක් කුමාර් පෙරේරා මහතා ලේකම්වර

Read More
kelimandala
මහනුවර පිල 63-12 දෙවැනි ජය ලබයි
29 නොවැම්බර් 2015         - 1017 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ අවසන් තරගය ලෙස මහනුවර නිත්තවෙල ක‍්‍රී

Read More
kelimandala
ජනාධිපති විදුහල - කළුතර තරගය විසඳුමකින් තොරයි
29 නොවැම්බර් 2015         - 735 - 0    

කෝට්ටේ ජනාධිපති විදුහල සහ කළුතර මහ විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ දෙවැනි වටයේ

Read More
kelimandala
‘ලංකා ප්ලේට්’ තරගාවලිය 12 දා සිට
29 නොවැම්බර් 2015         - 581 - 0    

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන ‘ලංකා ප්ලේට්’ ආධුනික කැරම් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට සති අන්තයේදී කොහුවල කැරම් සංගම් මුලස්ථානයේදී

Read More
kelimandala
තිස්ස - දේවපතිරාජ තරගය විසඳුමකින් තොරයි
29 නොවැම්බර් 2015         - 846 - 0    

කඵතර තිස්ස විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති වයස 13 න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන්විය. පළමු ඉනිමේ ජයක්

Read More
kelimandala
තිස්ස විදුහලට මුල් ඉනිමේ ජයක්
29 නොවැම්බර් 2015         - 906 - 0    

කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව පැවැති වයස 13 න් පහළ , වැනි කොටසේ දෙවැනි වටයේ ක‍්‍රිකට් තරගයෙන් කඵතර තිස්ස විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තිස්ස විදුහල් පිලේ

Read More
kelimandala
ඇතුගල්පුර චෙස් තරග 12 දා සිට
28 නොවැම්බර් 2015         - 590 - 0    

කුරුණෑගල නයිට් ප්ලේට්ස් චෙස් සංගමය, ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 7 වැනි වරටත් සංවිධානය කරන ‘ඇතුගල්පුර’ අන්තර්ජාතික විවෘත ශ්‍රේණිගත කි

Read More
kelimandala
තවත් රග්බි තරග 3 ක් අද - හෙට
28 නොවැම්බර් 2015         - 777 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ තවත් තරග තුනක් අද සහ හෙට පැවැත්වේ.

Read More
kelimandala
බර ඉසිලීමේ තේරීම් තරග දෙසැ 2-3
28 නොවැම්බර් 2015         - 625 - 0    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීමේ තරග දෙසැම්බර් මස 2 සහ 3 දෙ

Read More
kelimandala
ආසියානු ටෙනිස් සංගමයේ මහ සමුළුව කොළඹදී
28 නොවැම්බර් 2015         - 546 - 0    

ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුවට සත්කාරකත්වය ලබාදීමට ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සූදා

Read More
kelimandala
යුද හමුදා පිල 18-17 කින් නාවික හමුදාව පරදවයි
27 නොවැම්බර් 2015         - 859 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා පිටියේදී අද (27) පැවැති ත

Read More
kelimandala
පාසල් වොලිබෝල් සැණකෙළිය යක්කලදී
27 නොවැම්බර් 2015         - 859 - 0    

සමස්ත ලංකා පාසල් වොලිබෝල් සැණකෙළිය මෙම මස 28, 29 සහ 30 යන දිනයන්හිදී යක්කල, චන්ද්‍රජෝති විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. පාසල් තරග වලින් ජයග‍්‍රහ

Read More
kelimandala
ගයාන්ට ලෝකඩ පදක්කමක්
27 නොවැම්බර් 2015         - 745 - 0    

පින්ලන්තයේ ටැම්පාරි නුවර පැවති 36 වැනි ආරාධිත ටැමර් ජාත්‍යාන්තර බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ ගයාන් ජයවීර සමත් විය.

Read More
kelimandala
කොළඹ පිල 3-0 කින් ජයගනී
26 නොවැම්බර් 2015         - 1161 - 0    

කොළඹ ක‍්‍රීඩා සමාජය සහ ජාවලේන් ක‍්‍රීඩා සමාජය අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ සුප

Read More
kelimandala
ආනන්ද බාලිකා පිහිනුම් තරග හෙට
26 නොවැම්බර් 2015         - 630 - 0    

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය වාර්ෂික පිහිනුම් තරගාවලිය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී හෙට (27) පෙරවරු 9.00 සිට පැවැත්වේ. විදුහල්පතිනි අන

Read More
kelimandala
ගෝන් පී‍්‍ර චෙස් ශූරයා අනුරුද්ධ
26 නොවැම්බර් 2015         - 670 - 0    

ශ‍්‍රී ලංකාවේ දක්‍ෂතම චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර පැවති ග්‍රෝන් පී‍්‍ර චෙස් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ගාල්ල එන්. එෆ්. 3 ක‍්‍රීඩා සමාජ

Read More
kelimandala
බර ඉසිලීමේ කී‍්‍රඩකයන්ට අන්ත පරාජයක්
26 නොවැම්බර් 2015         - 684 - 0    

ඇමරිකාවේ හුස්ටන්හිදී දැන් පැවැත්වෙන 40 වැනි බර ඉසිලීමේ ලෝක ශූරතාවලියට සහභාගි වු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තිදෙනාම සිය බර පංතිවල පළමු ක‍්‍රීඩකයන් 20

Read More
kelimandala
ජාතික හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට
24 නොවැම්බර් 2015         - 659 - 0    

හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට මධ්‍යම පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. &nb

Read More
kelimandala
මල්ලවපොර ශූරතාව කොළඹ ගුවන් භටයන්ට
23 නොවැම්බර් 2015         - 822 - 0    

තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරන මධ්‍යස්ථානයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක මල්ලවපොර තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා

Read More
kelimandala
ජාතික ටයිකොන්ඩෝ ශූරතාව වයඹට
23 නොවැම්බර් 2015         - 635 - 0    

හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් වයඹ පළාත සමත් විය. රන්

Read More
kelimandala
ඩී. එස්. කී‍්‍රඩකයෝ ලකුණු 59ට සීමාවෙයි
23 නොවැම්බර් 2015         - 932 - 0    

වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට්

Read More
kelimandala
ගුරුකුල පසු බසියි
23 නොවැම්බර් 2015         - 882 - 0    

මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මීගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ ත

Read More
kelimandala
ඉසිපතනය මුල් ඉනිම දිනුම්
23 නොවැම්බර් 2015         - 758 - 0    

කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉ

Read More
  • First
  • Previous
  • ...
  • 346
  • 347
  • 348
  • 349
  • 350
  • ...
  • Next