Last Update  :  2025-05-10 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරුවන් මුල් ඉනිම දිනුම්

වේල්ස් කුමරුවන් මුල් ඉනිම දිනුම්

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

තරගය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි වේල්ස් කුමර විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටියහ.

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 76
(අවිත ද අල්විස් 20, දිනුර ප‍්‍රනාන්දු 23/3, පසිඳු පැතුම් 10/2, සඳස් බණ්ඩාර 12/2)

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම -  ඕවර 46 කදී කඩුලූ 8 ක් දැවී 197
(අවිෂ්ක ප‍්‍රනාන්දු 69, ඔපේක ප‍්‍රනාන්දු 34, විනුජ රාම්පල් නොදැවි 22, දෙනෙත‍්‍ර මුතුහර 35/4)

 


අදහස් (0)

වේල්ස් කුමරුවන් මුල් ඉනිම දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.