ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ජේසන් රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත කණ්ඩායමට කැඳවීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අවසර
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර සාජා ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 72 ක ජයක් අත්
Read More
සධීර සමරවික‍්‍රමගේ (නොදැවී 151) ශතකයත්, කමිල් මිෂාරගේ (98) අර්ධ ශතකයත් හේතුවෙන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන්
Read More
තවත් මාස 11 කින් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන (2022) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම වසරේද
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස නවසීලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙ
Read More
අතීත අසාර්ථකත්වයෙන් පාඩමක් ඉගෙන ගනිමින් අනාගතය සාරවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට දඟ පන්දු යවන්නන්ට මුහුණදීමේදී මෙන්ම අවසන් ඕවර කිහි
Read More
පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (6 වැනිදා) වර්ෂාව හේතුවෙන් තර
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගය ලෙස එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සාජා ක්‍රිකට් ක්රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලක
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්රීඩාංගණයේදී
Read More
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඩුබායිහිදී අද (5 වැනිදා) පැවැති තරගයකදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලූ 8 ක ජයක් හ
Read More
මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් ලෙස දැක්වූ දක්ෂතා සැලකිය යුතු මට්ටමක තිබූ නමුත්, සුළු සුළු අතපසුවීම් ක
Read More
ජේම්ස් නීෂම් (නොදැවී 35) සහ ග්ලෙන් පිලිප්ස් (නොදැවී 39) දෙදෙනා අවසන් මොහොතේදී ආරම්භ කළ අනපේක්‍ෂිත ප‍්‍රහාරය නිසා සැනසුම් සුසුම් හෙළූ නවසීලන්තය සාජා පිටිය
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) ප
Read More
සංචාරක පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (4 වැනිදා) ආරම්භ වූ දෙවැනි නිල නොව
Read More
ඇඩම් සම්පාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් පසුව බංග්ලාදේශය උස්සා පොළොවේ ගැසූ ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 74 ඕවර 6.2 ක දී ලබාගනි
Read More
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පුුහුණුකරු මිකී ආතර් මහතා සිය වසර දෙකක සේවා කාලය අවසන් වීමෙන් පසුව එංගලන්තයේ ඩාබිෂයර් ප‍්‍රාන්තය සමග එක්වීමට සූදානම් වෙය
Read More
පිට පිට තරග 3 කදී උඩ පන්දු 3 ක් බිම දැමූ නමුත් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා සහ තරග 6 කදී ලකුණු 22 ක් පමණක් රැස්කළ අවිෂ්ක ප්‍රනාන්දුත් බටහිර ඉන්දීය කොදෙව්
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන
Read More
දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන වෙනුවෙන් සටන් වැද සිටින නවසීලන්තය හමුවේ වික‍්‍රමාන්විත ගමනක නිරත වූ ස්කොට්ලන්තය ඩුබායිහිදී අද (3 වැනිදා) පැවැති තරගයේදී ලකු
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තරග දෙකකදී අර්ධ ශතක ලබාගැනීම හේතුවෙන් විස්සයි-20 පිතිකරුවන්‍ගේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණීමට පාකිස්ථාන ක
Read More
විස්සයි-20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග පෙරමුණට පැමිණ සිටී. ඔහුට පෙර එම ස්ථානයේ සිටි
Read More
මොහොමඞ් රිස්වාන් (නොදැවී 79) සහ බාබර් අසාම්ගේ (70) වේගවත් පිතිහරඹයන් හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී නැමීබියාවට එරෙහිව අබුඩාබී
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සාජා ක්‍රිකට් ක්රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටය
Read More
ඉන්දියානුවන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ එහි ශූරයන් වනු ඇතැයි වැඩි දෙනාගේ අපේක්‍ෂාවෙනි. එහෙත් නවසීලන්තය හමුවේ ලද කඩුලූ 8 ක පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩ
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී පරාජයට පත්ව සිටින ඉන්දියාව, අනිද්දා (3 වැනිදා) ඇෆ්ඝනිස්තානය හමුවේද පර
Read More
පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇතැයි බංග්ලාදේ
Read More
විශාල වෙනස්කම් කිරීමට වඩා එක් එක් ක්‍රීඩකයන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එංගලන්තයට එරෙහිව පැවැත්වෙ
Read More
පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ නැමීබියාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අබුඩාබිහිදී අද (31 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්
Read More
සංචාරක පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය (සි
Read More
ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ
Read More