සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පාපැදිකරුවෝ අද (07 වැනිදා) වැල්ලවායේ සිට තංගල්ල දක්වා පැමිණියහ. ඔව්හු කිලෝ මීටර් 125 ක දුෂ්කර ව
Read More
ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මස 14 වැනිදා කොළඹ රාජකීය විද්‍යාල
Read More
සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පාපැදිකරුවෝ අද (06 වැනිදා) අරුගම්බේ සිට වැල්ලවාය බලා පැමිණියහ.
Read More
ඉන්දුනීසියාවේ මෙඩන්හීදි පැවැති එක්ස්ෆෝරා ඉන්දුනීසියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක
Read More
සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී (2023-27) සිය සහයෝගය දක්ෂිත තිලංග සුමතිපාල පා්ර්ශ්වයට ලබාදෙන බව පාපන්දු ආයතනය
Read More
උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලෝචන ද සිල්වාත්, කාන්තා කේවල ශූරත
Read More
අනුරාධපුරය ලීගයේ සභාපති දක්ෂිත තිලංග සුමතිපාල මහතාගේ සහාපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීම නිලවරණ කමිටුව අද (4) තහවුරු කිරීමත් සමග සැප්තැම්බර් 29 වැනි
Read More
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ජාතික යොවුන් ක්‍රීඩා වාර්ෂික මැරතන් (පිරිමි) තරගයේ ජය පැය 2 විනාඩි 50 තත්පර 07කට පවේන්ද්‍ර රමේෂ් මීගහපලගේට හිමි විය. ඔහු කො
Read More
සැප්තැම්බර් 29වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023–27) සඳහා සභාපති අපේක්‍ෂක ජස්වර් උමාර් මහතාගේ පාර්ශවය ඉදිරිපත් කළ නාමයේජනා 1
Read More
සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පස්වන දිනය අදයි. ධාවකයන් සහ ස්වේච්ඡා සේවකයන් අද උදෑසන 5.00 ට පමණ යාපනය අර්ධද්වීපයෙන් පිටත්ව ක
Read More
වසරේ සංවිධානය කෙරෙන ප්‍රධානතම අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය වන ශ්‍රී ලංකා පාසල් ‘මයිලෝ’ කුසලාන දැල්පන්දු තරග මාලාව (අවසන් අදියර) හෙට (2) පොළොන්නරුව ජ
Read More
සීසීසී ලයින් 1333 මගින් දස වන වරටත් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරිය අද කිළිනොච්චියේ සිට යාපනය වෙත ළඟා විය. අද දිනයේ සීසීසී ලයින් පාපැදිකරුවෝ ක
Read More
ලෙබනනයේ ‘බේරුට්’ නුවර දී නිමාව දුටු 55 වැනි ආසියානු ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථාන දෙකක් ලැබීය.
Read More
දකුණු කොරියාවේ පියොන්චන් නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මේසපන්දු ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අ
Read More
නේපාලයේ පැවැත්වෙන 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු 08/31 දින අ
Read More
වෛරස් උණක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවකු වන ලිටන් දාස්ට ආසියානු කුසලාන තරගාවලිය අහමි වී තිබේ. ලිටන් දාස් විවේක ගතයුතු වීම හේතුවෙන්
Read More
අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන සහිරා විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී තම කණ්ඩායම පරාජයට පත්
Read More
සියදිවි නසාගැනීම් වළක්වාලීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ‘බයිකතන්’ පාපැදි සවාරියේ පළමු අදියර අද (29 වැනිදා) හලාවතින් අවසන් කෙරි
Read More
දණහිසේ ආබාධය සුවවීමෙන් පසුව නජිබුල්ලා සද්රාන් ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට එක්වී සිටී. ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට නජිබුල
Read More
දිවුලපිටිය පාපන්දු ලීගය සංවිධානය කළ සභාපති කුසලාන (නව සාමාඡික) පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජය සමත් විය. වේයන්ගොඩ, න
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 15 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. කොළඹ වෙ
Read More
ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඩිල්ෂාන් මධුශංකත් එක්වී සිටී. සංචිතයට ඇතුළත්
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (27 වැනිදා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ කටය
Read More
හිටපු ප්‍රවීනතම ක්‍රීඩා පරිපාලන නිලධාරිනියක වන විමලා ජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ජයවීර මහත්මිය දූ දරුවන් දෙදෙනකුගේ මවකි.
Read More
කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (24) ආරම්භ වූ 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමාවේ නව වාර්තා දෙකක් බිහි විය.
Read More