අප්‍රිකානු ශූරයන් වන නමුත් යුරෝපා පාපන්දු ක්‍රීඩාවට අලගු තියන්නටවත් ඔවුන්ට බැරි බව සෙනගාලයට කියා දුන් ගැරත් සවුත්ගේට්ගේ එංගලන්ත ක්‍රීඩකයෝ, ලෝක කුසල
Read More
ප්‍රංශයේ සුපිරි තරුව, කයිලියන් ම්’බාපේ පිට පිටම ලබාගත් ගෝල දෙක නිසා පෝලන්තය 3-1 කින් පරාජය කළ වත්මන් ලෝක ශූරයෝ යළිත් වතාවක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසු
Read More
ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන සිටිති. ඒ සමගම ලෝක ක්‍රීඩා පිටියේ ප්‍රබලතම රටවල් දෙකක්
Read More
මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී කොස්ටාරිකාවට එරෙහිව ගෝල 4-2 ක ජයක් වාර්තා කිරීමට සමත් වුවද, ‘ඊ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් හිටපු ලෝක
Read More
ටියුනීසියාවට ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලද ප්‍රංශය දෙරට අතර පැවති කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී තමන් අවසන් මොහොතේ වාර්තා කළ ගෝලය විනිසුරු විසි
Read More
වසර 92ක ලෝක කුසලාන පාපන්දු (පිරිමි) තරග ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් අනිද්දා (2) කටාර් ලෝක කුසලාන පාපන්දු තරගයක ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට න
Read More
කටාර් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තරඟ 48 කින් සමන්විත පළමු අදියර (මූලික වටය) නිමාවට පැමිණෙමින් තිබිය දී ඊයේ (29) වන විට ප්‍රංශය, බ්‍රසීලය හා පෘතුගාලය වැඩිම
Read More
කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝව පරාජයවීමෙන් පසුව බෙල්ජියමේ ප්‍රධාන නගර කීපයකම කැරැලි කෝලාහල තත්ත්වයක් උද්ගතවූ බව වාර්තා වේ.
Read More
කොස්ටාරිකාවට ගෝල 1-0කින් අද පැවැති තරගයකදී පරාජයට පත්වීමත් සමග කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ (දෙවැනි) වටයට පිවිසීමට ජපානයට දුෂ්කරවී තිබේ.
Read More
ඕස්ට්‍රේලියාව සහ ටියුනීසියාව අතර අද (26 - සෙනසුරාදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ ගෝල 1-0 ක ජයක් අත්කරගත්හ. මෙම ජයත් සමගින්, අවසන් 16 ද
Read More
සර්බියාවට එරෙහිව බ්‍රසීලය ලබාගත් ජයග්‍රහණයේදී පාදයේ වළලුකර ඇඹරීයාම නිසා බ්‍රසීල නායක නේමාර් බ්‍රසීලයේ මීළඟ ලෝක කුසලාන තරගයෙන් ඉවත් වනු ඇති බව කණ්ඩා
Read More
මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් 2022 ලෝක කුසලාන තරගාවලියේ සංවිධානයට පිවිසි නමුත් පළමු වටයේ තරග දෙකකින් පසුව කටාර් රාජ්‍යය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට වී
Read More
කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය ආරම්භක තරගය ඝානාවට එරෙහිව ගෝල 3-2ක තියුණු ජයකින් නිමාවට පත් කිරීමට පෘතුගාලය අද (25) සමත්විය. එහෙත් එය ප්‍රබල පෘතුගා
Read More
දකුණු කොරියාව හා උරුගුවේ අතර ඊයේ (24) රාත්‍රියේදී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන පාපන්දු (2022) තරගය නිලකුණු තත්ත්වයක් මැද සම විය.
Read More
කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ආජන්ටිනාවට එරෙහිව ගෝල 2-1 ක විශ්මිත ජයග්‍රහණයක් ලැබීමට සෞදි අරාබිය අද (22) සමත් විය. මෙය ‘සී’ කාණ්ඩයේ තරගයක් වූ අතර මෙ
Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදීම සත්කාරක කටාර් රාජ්‍යයට “නපුරු සිහිනයක්” පෙන්වූ ඉක්වදෝර් ක්‍රීඩකයෝ ඒ කාණ්ඩයේ තරගයේදී ගෝල 2-0 ක පහසු ජයක
Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී විස්මිත තීරණයක් ගත් කටාර් සංවිධායකයෝ ක්‍රීඩාංගණ අවට බියර් අලෙවිය තහනම් කළෝය. ඉස්ලාමීය ජාතීන
Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, 2022 සත්කාරක අයිතිය කටාර් රාජ්‍යයට පිරිනැමීම “වැරදීමක්” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් (සෙප්) බ්ලැ
Read More
රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (11) පෙරවරු 10ට කැඳවීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම සඳහා එහි සාමා
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන වි
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවෙන්නේත් එහි පැරණි ව්‍යවස්ථාවට අනුව බැවින් එයින් පත්වන විධායක සභාවේ නිල කාලයත් වසරකට පමණක් සීමා වන බවත් ක්
Read More
ඉදිරි දින 69 ක කාලයක් තුළදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පවත්වා අවසන් කිරීමේ එකඟතාවය මත ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළුව නව දෙනකු වගඋත්තරක
Read More
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය උදහසට ලක් නොකෙරෙන තීන්දුවක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් ඉදිරි දිනවල දී ගන්නා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ම
Read More
අභියාචනාධිකරණයේ දී ඊයේ (4) ඇති කර ගත් එකඟතාව පරිදි ශ්‍රී ලංකා පාපන්දු ආයතනනයේ නිලවරණය කැඳවෙන තුරු දේශීය පාපන්දු පරිපාලන කටයුතු බාධවකින් තොරව පවත්වා ගෙ
Read More
මාතර ‘සිටි’ ක්‍රීඩා සමාජය ශූරයන්ගේ ලීග් පාපන්දු (2022) කුසලාන දිනා ගනිමින් ඒ සඳහා රුපියල් මිලියනයක ත්‍යාගයක් හිමිකර ගත්තේය. මෙවර කුසලාන සඳහා තියුණු සටනක
Read More
කෝපයට පත් ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් ඉන්දුනීසියාවේ මලැන්ග් නගරය ආසන්නයේ පිහිටි කන්ජුරුහාන් ක්‍රීඩාංගණයට කඩාවැදීම නිසා ඉන්දුනීසියානු පොලීසිය කඳුළු
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයෙන් ක්‍රීඩා ඇමැතිවරයා රටේ සමස්ත පාපන්දු ක්‍රීඩාවම අනතුරේ හෙළා ඇතැයි ශ්‍රී ලංක
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවනතුරු එහි පරිපාලන කටයුතු මෙහෙයවීම නිසි බලධාරියෙකු යටතට පත් කිරීමට අද (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිල කාලය අවසන්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ස්ථාවරය අද (25) වනවිටත් නිල වශයෙන් දැනුම්දී නොතිබුණු බැවින් කොළඹ රීඩ් මාවත
Read More
කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ‘ඩීඩැට්’ වෙළෙඳ සන්නාමයේ ප්‍රධාන අනුගහයෙන් සංවිධානය කරන ‘ඩීඩැට්-සහිරා සුපිරි 16’ සත් සාමාජික අන්තර් පාසල් ආරාධිත ප
Read More