Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ගේල්ගේ ස්ථානයට ඩෙවොන් ස්මිත්
02 දෙසැම්බර් 2014         - 1799 - 0    

එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය සඳහා කොදෙව් සංචිතයට නම් කරන ලද කි‍්‍රස් ගේල් ආබාධයකට ලක්වීම නිසා කි‍්‍රස් ගේල්ගේ ස්ථානය වෙනුවෙන් ඩෙවොන් ස්මිත්

Read More
kelimandala
සගයා සිහිවී ෆින් හඬා වැටෙයි
02 දෙසැම්බර් 2014         - 14608 - 1    

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයේ පෙර මාධ්‍ය හමුවට සහභාගි වීමෙන් පසුව පිටව ගිය එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් කදුඵ සලමි

Read More
kelimandala
අෂාන් කී‍්‍රඩා කරන්නේ නෑ - කළමණාකරු
02 දෙසැම්බර් 2014         - 6340 - 1    

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයට මහේල වෙනුවෙන් අෂාන් ප‍්‍රියංජන් කැදවුවද ඔහු තරගයට ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු

Read More
kelimandala
මහේල නැතිවීම පාඩුවක් - තිරිමාන්න
02 දෙසැම්බර් 2014         - 7829 - 0    

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්&zw

Read More
kelimandala
ඉන්දික - චන්ද්‍රිකා වසරේ කී‍්‍රඩා සම්මාන දිනති
02 දෙසැම්බර් 2014         - 6579 - 4    

සිරස ‘ප්ලැටිනම්’ සම්මාන රාති‍්‍රයේදී වසරේ වසරේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස බර ඉසිලීමේ කී‍්‍රඩක ඉන්දික දිසානායකද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මලල

Read More
kelimandala
ඉන්දියානුවෝ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිල පරදවති
02 දෙසැම්බර් 2014         - 944 - 0    

දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (1 වැනිදා) කේප් ටවුන්හි ගැරී කර්ස්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන

Read More
kelimandala
බංගලාදේශ පිල 5-0 කින් ජයගනී
01 දෙසැම්බර් 2014         - 1750 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (1 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගය

Read More
kelimandala
නවසීලන්තය ඉනිමකින් පාකිස්තානය පරදවයි
30 නොවැම්බර් 2014         - 3661 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී අද (30) අවසන් වූ තෙවැනි සහ අවසන් තරගයෙන් ඉනිමක සහ ල

Read More
kelimandala
නවසීලන්තය කඩුලූ 8 ට 637 යි
29 නොවැම්බර් 2014         - 2803 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයේ තෙවැනි දිනය වූ අද (29) පස්වර

Read More
kelimandala
බවුන්සර් නිහඬ වෙයි
29 නොවැම්බර් 2014         - 11528 - 3    

පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ දිනවල සාජාහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (සිකුරාදා) දිනය පුරාම එකම බවුන්සර් පන්දුවක

Read More
ජේම්ස් සදර්ලන්ඞ්
28 නොවැම්බර් 2014         - 3222 - 0    

”මේ වෙලාවේ මිනිසුන් ෂෝන් ගැන හිතන ආකාරය ඉතාමත් යහපත්. අප මෙන්ම ඒ (මානසික තත්තවයන්* පිළිබඳ ප‍්‍රවීනයන් කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න ෂෝන්ට සහය

Read More
වකාර් යුනිස්
28 නොවැම්බර් 2014         - 3708 - 2    

”එයා කොහොම කි‍්‍රකට් ගහන්නද? ඔහු මානසික ප‍්‍රතිකාර ලබාගත යුතුයි. මා හිතන්නේ ඔවුන් දැනටමත් එය ආරම්භ කරලා ඇති” - ෂෝන් ඇබට්ගේ කී‍්‍රඩා දිවි

Read More
kelimandala
විනාඩියක් නිහඬවන්න දෙපිලම එකග වෙති
28 නොවැම්බර් 2014         - 3410 - 0    

ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අභාවප‍්‍රාප්ත වූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්ව

Read More
kelimandala
කෙන්යානුවෝ පාකිස්තානයේ සංචාරයකට සැරසෙති
28 නොවැම්බර් 2014         - 1631 - 0    

පාකිස්තානයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග නැවතත් ආරම්භ කරමින් පාකිස්තානු දෙවැනි පෙළ කණ්ඩායමට එරෙහිව ක‍්‍රීඩා කිරීමට කෙන්යානු කණ්ඩායම සූදානම් වෙයි

Read More
kelimandala
සාන්ත තෝමස් ඉනිමකින් ජය ලබයි
28 නොවැම්බර් 2014         - 700 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 33

Read More
kelimandala
නවීන් - හසිත රාජකීයයන්ට ජය ගෙනෙති
28 නොවැම්බර් 2014         - 675 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉ

Read More
kelimandala
නවසීලන්තය කඩුලූ 1 ට 249 යි
28 නොවැම්බර් 2014         - 1275 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද (28) පස්

Read More
kelimandala
බංගලාදේශය සිව්වැනි තරගයත් ජයගනී
28 නොවැම්බර් 2014         - 1082 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (28 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තර

Read More
kelimandala
ඩිල්ෂාන්ට - තිසරට දඩ
27 නොවැම්බර් 2014         - 22160 - 5    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කී‍්‍රඩකයන්ගේ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගය ගැන ඕස්ටේ‍්‍රලියාව වැට උඩ
27 නොවැම්බර් 2014         - 10895 - 1    

පිලිප් හියුජ්ස්ගේ සංවේගදායක මරණය නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ලබන සතියේ බි‍්‍රස්බේන්හිදී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය පැවැත

Read More
kelimandala
සාජා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය කල්දමයි
27 නොවැම්බර් 2014         - 3226 - 0    

පන්දුව හිසේ වැදීමේ අනතුරෙන් අභාවප‍්‍රාප්ත වූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්වීමක් ලෙස පාකිස්තානය සහ නවසීලන්තය අතර ස

Read More
kelimandala
කි‍්‍රකට් පිටියේ මාරාන්තික අනතුරු
27 නොවැම්බර් 2014         - 10342 - 4    

කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී සිදුවූ අනතුරු හේතුවෙන් මෙලොව හැර ගිය ලෝකයේ පළමු වැන්නා පිලිප් හියුස් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මෙන්ම ව

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගය අතහර දමන්නලූ
27 නොවැම්බර් 2014         - 8394 - 3    

ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවකු වූ පිලිප් හියුස්ගේ අනපේක්‍ෂිත වියෝව නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර දෙසැම්බර් මුල් සතියේදී පැවැ

Read More
kelimandala
පාකිස්තානය කඩුලූ 3 ට 281 යි
26 නොවැම්බර් 2014         - 1993 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ තෙවැනි තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩ

Read More
kelimandala
බංගලාදේශය 3-0 ක් ලෙස පෙරමුණ ගනී
26 නොවැම්බර් 2014         - 1049 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (26 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් ත

Read More
පන්දුව හිසේ වැදී හියුස් අසාධ්‍ය තත්ත්වයෙන්
26 නොවැම්බර් 2014         - 8982 - 5    

තණතිරුව මැද වැදී ඉහළ ආ කෙටි පන්දුවක් හිසේ වැදීම නිසා පිටිය මැදදී සිහිසුන්ව ඇදවැටුණු  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු පිලිප් හියුස් මොළයේ

Read More
kelimandala kelimandala
ශී‍්‍ර ලංකාව 4 - එංගලන්තය 5
25 නොවැම්බර් 2014         - 3102 - 0    

මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත පිලත්

Read More
kelimandala
ප‍්‍රවේශපත් හෙටත් ගත හැකියි
25 නොවැම්බර් 2014         - 1704 - 0    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන එක්දින තරගයේ ප‍්‍රවේශපත් සීමිත ප‍්‍රමාණයක් ඉතිරි වී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කර

Read More
  • First
  • Previous
  • ...
  • 416
  • 417
  • 418
  • 419
  • 420
  • ...
  • Next