Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලූම්බිනි විදුහලට කඩුලූ 9 ක පහසු ජයක්

ලූම්බිනි විදුහලට කඩුලූ 9 ක පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලූම්බිනි විදුහල සහ ජෝසප් වාස් විදුහල අතර බී.ආර්.සී. පිටියේදී පැවති වයස 19න් පහළ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9ක පහසු ජයක් ලැබීමට ලූම්බිනි විදුහල සමත් විය.

ජෝසප් වාස් විදුහල පළමු ඉනිම 91
(සෙව්වන්ද සිල්වා 23, ගිහාන් අබේරත්න 21, චානක දේවින්ද 24/4, තණුක දාබරේ 8/3, මොහොමඞ් අක්රම් 12/2)

ලූම්බිණි විදුහල පළමු ඉනිම 190
(තරුෂාන් ඉද්දමල්ගොඩ 38, ජම්මික දරණ 30, ජනිත් ඩයස් 24, ප‍්‍රවීන් දිලන්ක 45/4, තුලංජන ප‍්‍රනාන්දු 49/3, රොශේන් ප‍්‍රනාන්දු 44/2)

ජෝසප් වාස් විදුහල දෙවන ඉනිම 108
(ප‍්‍රවීන් දිලන්ක 27, දනංජය පෙරේරා 24, මොහොමඞ් අක්රම් 33/4, ජනිත් ඩයස් 12/2, තණුක දාබරේ 19/2)

ලූම්බිණි විදුහල දෙවන ඉනිම කඩුලූ 1ට ලකුණු 12


අදහස් (0)

ලූම්බිනි විදුහලට කඩුලූ 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.