Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත ජෝශප් විදුහලට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත ජෝසප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ඩාර්ලි පාරේ පැවති වයස 19න් පහළ අන්තර් පාසල් තරගයේ ඉනිමක ජයක් ලැබීමට ශාන්ත ජෝසප් විදුහල සමත් විය.

ශාන්ත ජෝසප් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ සඳරුවන් රුද්‍රිගෝ (97), ජෙහාන් ඩැනියෙල් (91) සහ හසින්ද පෙරේරා (73) ගේ ලකුණු රැස් කිරීම ජයග‍්‍රහණයට මග විවර කළේය.

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 3ට ලකුණු 341
(නවීන් විදාණපතිරණ 71, හසිත සමරසිංහ 66, ගීෂාන්ත් පණ්ඩිතරත්න 45, රවින්ද්‍ර පතිරණ නොදැවී 103, චාමික කරුණාරත්න නොදැවී 37)

ශාන්ත ජෝසප් විදුහල 371
(සඳරුවන් රුද්‍රිගෝ 97, ජෙහාන් ඩැනියෙල් 91, හසින්ද පෙරේරා 73, කෙවින් කෝට්ලින් 15, ලසිත් ඇඹුල්දෙණිය 111/5, හරිත් සමරසිංහ 89/3)

රාජකීය විදුහල දෙවන ඉනිම කඩුලූ 3 ට 36


අදහස් (0)

ශාන්ත ජෝශප් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.