ගාල්ල මහින්ද විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මහින්ද විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගයෙන් මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබීමට සමත් වූහ.
මහින්ද විදුහල පළමු ඉනිම 211
(රවිඳු හංසික 34, තාරුක සමරවික‍්‍රම 31, රවින් තරිඳු 43/4, භානුක ඩිල්ෂාන් 75/4, සචින් දිවංජන 18/2)
ධර්මාශෝක විදුහල - පළමු ඉනිම 131
(සචින් දිවංජන 27, තමිත් කල්හාර 26/3, පසිඳු ඩිල්ෂාන් 34/3, තාරුක සමරවික‍්‍රම 28/2)
මහින්ද විදුහල - දෙවැනි ඉනිම 171
(තාරුක සමරවික‍්‍රම 77, ඉෂාර අකලංක 36)
ධර්මාශෝක විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 3 ට 83
(තාරුක සමරවික‍්‍රම 14/2)
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.