Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද ශාස්ත‍්‍රාලයට ඉනිමක ජයක්

ආනන්ද ශාස්ත‍්‍රාලයට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය සහ කොලොන්නාව හෙන්රි  ඕල්කට් විදුහල අතර, බැද්දේගානේදී පැවති වයස 19 න් පහළ සිංගර් කුසලාන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් ආනන්ද ශාස්ත‍්‍රාලයට ඉනිමක සහ ලකුණු 86ක ජයක් හිමිවිය.

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිම කඩුලූ 4ට 350
(සහන් අවිශ්ක 72, ගිහාන් ඩිල්ෂාන් 68, ටී. මල්ෂාන් 58, උදාර භාග්‍යා 57, හර්ෂණ විතාන 58/2)

හෙන්රි  ඕල්කට් විදුහල පළමු ඉනිම 109
(ලහිරු විතාන 28, හර්ෂ හෙට්ටිආරච්චි 17, බිම්සර අජිනාෂ් 12/5, අයේෂ් හර්ෂණ 34/3, නිරන්ජන් කුමුදිත 24/2)

හෙන්රි  ඕල්කට් විදුහල දෙවැනි ඉනිම 162
(ලහිරු විතාන 44, හර්ෂණ විතාන 36, බිම්සර අවිනාෂ් 54/4, අයේෂ් හර්ෂණ 48/4, ඉසුරු අවිශ්ක 17/2)

024


අදහස් (0)

ආනන්ද ශාස්ත‍්‍රාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.