Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඞී.එස් විදුහලට පළමු ඉනිමේ ජය

ඞී.එස් විදුහලට පළමු ඉනිමේ ජය

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අකිල්  ඉන්හැම් (111) ගේ දක්‍ෂ පිතිහරඹය නිසා වේල්ස් කුමර විදුහලට එරෙහිව මොරටුවේදී පැවැති 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගයෙන් මුල් ඉනිමේ ජයක් ඞී.එස්. සේනානායක විදුහලට හිමිවිය. අකිල්ගේ ලකුණ 111ට හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර ඒ සඳහා පන්දු 141ක් වැයවිය.

ඞී.එස්. සේනානායක විදුහල පළමු ඉනිම කඩුලූ  5 ට 374
(අකිල් ඉන්හැම් 111, ෂිෆ්රාන් මුතාලිෆ් 75, කවින් බණ්ඩාර 59, තිමිල විද්‍යාසේකර 55, උවින් බණ්ඩාර 44)

වේල්ස්කුමර විදුහල පළමු ඉනිම 187
(දිලංක ගුණසේකර නොදැවී 48, සිනේත‍්‍ර සොයිසා 43, කසුන් හර්ෂණ 26, සජින් බණ්ඩාර 45* 4, හරිත් මධුවන්ත 24/2)

වේල්ස්කුමර විදුහල දෙවැනි ඉනිම කඩුලූ 5 ට 152
(කසුන් හර්ෂණ 56, හසිඳු විජේවර්ධන 34, විහඟ ඩිල්ෂාන් නොදැවී 28, සචින් බණ්ඩාර 30/2, හාරි 36/2)

024


අදහස් (0)

ඞී.එස් විදුහලට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.