Last Update  :  2026-04-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දැවී යයි
14 මැයි 2015         - 6485 - 0    

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (14 වැනිදා) දිවා ආහා

Read More
kelimandala
ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී
14 මැයි 2015         - 893 - 0    

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී කඩුලූ 6 ක

Read More
kelimandala
කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 කින් ජය ලබති
13 මැයි 2015         - 1348 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර

Read More
kelimandala
පළමු ශතකය පැතුම්ගෙන්
13 මැයි 2015         - 1357 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ , කාණ්ඩයේ පළමු ශතකය (නොදැවී 106) පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලබාගැනීමට ඉසිපතන විද

Read More
kelimandala
කි‍්‍රකට් නිලවරණය 2016 ජනවාරියේදී
12 මැයි 2015         - 2000 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මීලග නිලවරණය ලබන වසරේ (2016) ජනවාරි මාසයේදී පැවැත්වීමට කී‍්‍රඩා අමත්‍ය නවීන් දිසානායක මහතා ශී‍්‍ර ලංකා කි‍්‍ර

Read More
kelimandala
කී‍්‍රඩකයන්ටත් තමන්ගේම වගකීමක් තියෙනවා - අශාන්
12 මැයි 2015         - 4589 - 0    

තමන් සහභාගි වන තරගය කුමක් වුවත් ඒ සෑම තරගයකදීම කී‍්‍රඩකයන් තම තමන්ගේ වගකීම වටහාගත යුතු බව ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක අශාන් පි‍්‍රයන්ජන් පවස

Read More
kelimandala
දෙපිලම පළමු වාසිය සොයති
12 මැයි 2015         - 2809 - 0    

පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (13 වැනිදා) මහනුවර

Read More
kelimandala
දිල්ලි පිල චෙන්නායි පරදවයි
12 මැයි 2015         - 2642 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර රායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති

Read More
kelimandala
පීටර්සන්ගෙන් ති‍්‍රත්ව ශතකයක්
12 මැයි 2015         - 5374 - 0    

එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ කෙවින් පීටර්සන් එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් ලෙස්ටෂයර් ප‍්‍රාන්ත කණ්

Read More
kelimandala
ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරග හෙට සිට
12 මැයි 2015         - 2271 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.

Read More
kelimandala
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙන් පහළට
12 මැයි 2015         - 2444 - 0    

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව ඊයේ නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි තැනට පසුබැස ඇත. පෙර මෙම ශ්‍රේ

Read More
kelimandala
චමරි තුවාල ලැබීමෙන් තරග දෙකක් අහිමිවෙයි
12 මැයි 2015         - 1026 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා මෙන්ම ප‍්‍රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු පුහුණුවීම් අතරතුරදී තුවාල ලැබීම නිසා කොදෙව් පිලට එරෙහිව හෙට (13

Read More
kelimandala
පන්දු රැකීමේ පුහුණු වැඩමුළුවකට ජොන්ටි එයි
11 මැයි 2015         - 2381 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයින්ට හා පුහුණුකරුවන්ට පන්දු රැකීමේ නවතම ශිල්ප ක‍්‍රම පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම සඳහා දකුණු අපි‍්‍රක

Read More
kelimandala
අතුරු කමිටුව ගැන සාකච්ඡා සාර්ථකයි.
11 මැයි 2015         - 979 - 0    

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම පිළිබදව අනතර්ජාතික කිි‍්‍රකට් කවුන්සිලය තුළ ඇති අනවබෝධ තත්තවයන් දුරලීමට මෙන්ම ඒ සම්බන්ධය

Read More
kelimandala
සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස
10 මැයි 2015         - 983 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිල 7 වැනි තැන
10 මැයි 2015         - 1843 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ ස

Read More
kelimandala
වංචා විමර්ශන වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්
09 මැයි 2015         - 1886 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බාරදුන් වාර්තාව මාධ්‍ය සං

Read More
kelimandala
කී‍්‍රඩා සමාජ නියෝජිතයන්ගේ විරෝධය
08 මැයි 2015         - 1193 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විසුරුවාහැරි නිලධාරී මඩුල්ලේ භාණ්ඩාගාරික නුස්කි මොහෙමාඞ් සහ විධායක කමිටු සාමාජික ජයනන්ද වර්ණවිර යන මහත්වරු නව ක‍්&zwj

Read More
kelimandala
පන්දු යවන්නෝ කාලය කති
08 මැයි 2015         - 3338 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේදී පන්දු යවන්න

Read More
kelimandala
පාකිස්තානය ලකුණු 450 ක් ඉදිරියෙන්
07 මැයි 2015         - 2175 - 0    

සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය

Read More
kelimandala
කී‍්‍රඩා නිලවරණ උණුසුම් වෙයි
07 මැයි 2015         - 1563 - 0    

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නිලවරණ අතරින් කි‍්‍රකට්, රග්බි, පාපන්දු, බැඞ්මින්ටන්, දැල්පන්දු, මේස පන්දු ආදී ක‍්‍රීඩා සංගමයන්හි නිලවරණ සදහා පවතින්නේ

Read More
kelimandala
පාකිස්තාන් ‘ඒ’ 401 යි - ශී‍්‍ර ලංකා ‘ඒ’ 3/95
07 මැයි 2015         - 8405 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ ද

Read More
kelimandala
සිම්බාබ්වේ පිල පාකිස්තානයේ සංචාරයක
06 මැයි 2015         - 1494 - 0    

මෙම මස 19 වැනිදා සිට 31 වැනිදා දක්වා පකිස්තානයේදී  එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභගි වීමට සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායම කැමැත්ත පළ කර

Read More
kelimandala
සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව පසුකරයි
06 මැයි 2015         - 852 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 11 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පී

Read More
kelimandala
තරග දිනන්නත් ඕනෑ - කළුවිතාරණ
05 මැයි 2015         - 4107 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේදී ජාතික කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීම පමණක් නොව තරගයේ අසීරු අවස්ථා මනාව පාලනය කරගනිමින් ත

Read More
kelimandala
බැංකු බැඳුම්කරයකට වැඩි අවධානයක්
05 මැයි 2015         - 2968 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවල රූපවාහිනි විකාශන අයිතිය පැවරීමේ ගිවිසුම පිළිබද මේ මස 13 වැ

Read More
kelimandala
මුම්බායි පිල පස්වැනි ජය ලබයි
05 මැයි 2015         - 3910 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල අතර මුම්බායිහි වන්කඬේ කී‍්‍රඩාංගණයේද

Read More
kelimandala
කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
05 මැයි 2015         - 941 - 0    

අම්බලන්ගොඩ නගර සභාව 4 වැනි වරටත් සංවිධානය කරන ගාලූ දිස්ත‍්‍රික් අන්තර් පාසල් වයස 15 න් පහළ ඕවර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 10 වැනිදා ද

Read More
kelimandala
වගන්ති 11 ක් වෙනස් කරන්න ඕනෑ - හේමසිරි
05 මැයි 2015         - 2167 - 0    

නිලධාරින්ගේ තනතුරු දැරීමේ කාල සීමාවට සීමා පැනවීම ජාතික ක‍්‍රීඩා සංගම් බොහෝමයකට ප‍්‍රශ්නයක් වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ උත්සාහය වන්නේ සංශ

Read More
kelimandala
කොල්කටා පිලට ලකුණු 35 ක ජයක්
04 මැයි 2015         - 2276 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 38 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් කී‍්‍ර

Read More
  • First
  • Previous
  • ...
  • 405
  • 406
  • 407
  • 408
  • 409
  • ...
  • Next