Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා පිල 7 වැනි තැන

ශී‍්‍ර ලංකා පිල 7 වැනි තැන

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරගාවලිය මේ මස 15 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත් වේ.  

ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප‍්‍රිකානු සහ පාකිස්තානු තරගාවලි දෙකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා සිටියි. බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලි දෙකකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා පස්වැනි ස්ථානයේ සිටියි.

 ඕස්ටේ‍්‍රලියාව තරගාවලි දෙකකදී ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා අපරාජිතව පෙරමුණ හිමිකර ගෙන සිටියි.  

 

ප‍්‍රසාද ලකුණු සටහන

             
ස්ථානය රට  තරග ජය පරාජ වි.තො ප‍්‍ර.ල
1  ඕස්ටේ‍්‍රලියාව 6 6 0 0 12
2 දකුණු අප‍්‍රිකාව 9 5 3 1 11
3 පාකිස්තානය 9 4 5 0 8
4 එංගලන්තය 6 3 2 1 7
5 බ.ඉ.කො. 6 3 3 0 6
6 නවසීලන්තය 6 2 4 0 4
7 ශ්‍රී ලංකාව 6 1 4 1 3
8 ඉන්දියාව 6 1 4 1 3


- 048

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල 7 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.