කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර මෙම වසරේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන 142 වෙනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය පැවැත්වීම
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවිම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැත්ව
Read More
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් අද (25 වැනිදා) පැවැත්වෙන පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට තරම් වනිඳු හසරංග සුවය ලබා ඇතැයි වාර්ත
Read More
එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී ජෛව බුබුල බිඳ දමමින් රාත්‍රියේ කණ්ඩායමෙන් ඉවත්ව නගරයේ සැරිසැරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිල
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවතත් ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලි
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අද (24 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී වට 2-0 ලෙස ශ්‍රි ලංකාවේ නිලූක කරුණාරත්න පරාජය කිරිමට චීන තා
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තමා සහභාගි වූ පළමු තරගය පහසුවෙන්ම ජයගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන
Read More
චීන වෙඩි තැබීමේ ක්‍රීඩිකා යැන්ග් කියැන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පළමු රන් පදක්කම දිනා ගත්තාය. මීටර 10 වායු රයිෆල් (කාන්තා) ඉසව්වේදී ලකුණු 251.8 ක් වාර්තා කර
Read More
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන තරග ඉසව් තුනක් අද (24දා) පැවැත්වේ. ඒ අනුව ටෙහානි එගොඩවෙල සහභාගිවන වෙඩි තැබීමේ මීටර 10 වායුරයිෆල් ඉසව්ව ශ්‍රී ලංක
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම වෙඩි තැබීමේ ක්‍රීඩිකාව වන ටෙහානි එගොඩවෙල හෙට (24 වැනිදා) තරග බිමට පිවිසෙයි. ඇය මේ
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමෙ සිටින ප්‍රබලතම පන්දු යවන්නා වන වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටී. එබැවින් ඔහු අද තරගය සඳහා ක්‍රීඩා නොකරනු ඇත. දෙවැනි එක්දින තරග දෙකේදී
Read More
ඉන්දියාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග 2 සඳහා නම්කළ 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට බෙන් ස්ටෝක්ස් සහ ඔලී රොබින්සන් එක
Read More
අත්හිටුවා තිබෙන 2019 වසරට නියමිත ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය හැකි ඉක්මනින් පවත්වා අවසන් කිරීම සඳහා එහි මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයු
Read More
ජනාධිපති ක්‍රීඩා සම්මාන-2019 ප්‍රදානෝත්සවය පැවැත්වීමේදී හඳුන්වාදී තිබෙන දැඩි සෞඛය නීතිරීති යටතේ උත්සව ශාලාවට ඇතුළුවන සම්මානලාභීන් හා ආරාධිතයන්ට කොවි
Read More
ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමේදී මින් ඉදිරියට ඔලිම්පික් කමිටුවේ අ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙල අංශ කිහිපයකින් සුවිශේෂී වෙයි. විශේෂයෙන් කෝවිඩ්-19 ව්‍යසනය මධ්‍යයේ පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලට හඳුන්වාදී තිබෙන සෞඛ්‍ය නීති ක්
Read More
අන්තර්ජාලය ඔස්සේ පැවැති මධ්‍යම පළාත් ආධුනික (පිරිමි) චෙස් තරගාවලියේ ශූරතාව ධර්මරාජ විද්‍යාලයේ සනීජ ගල්කොටුව විසින් දිනා ගන්නා ලදි. ඔහු මුහුණදුන් තරග
Read More
දේශීය කබඩි ක්‍රීඩාවේ උන්නතිය සඳහා රුපියල් මිලියන 41 කට වැඩි (41800000) මුදලක් ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයට ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර
Read More
‘ඩේලි නිවුස්’ පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘවරයෙකු වන එල්මෝ රුද්‍රිගුපුල්ලේ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (20 වැනිදා) අභාවප්‍රාප්ත විය. මියයන විට 80 හැවි
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ ලකුණු සටහන්කිරීම සඳහා එක්වූ ලකුණු සටහන්කරුවකුට කොර
Read More
සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් 10 ම සහභාගි කරගනිමින් ‘සුපර්’ කුසලාන නමින් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ඉදිරියේදී පැවැත්වී
Read More
සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් 10 ම සහභාගි කරගනිමින් ‘සුපර්’ කුසලාන නමින් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ඉදිරියේදී පැවැත්වී
Read More
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට , ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යන ශ්‍රී ලන්කන් ග
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් කමිටුවේ කටයුතු කරන එකම ශ්‍රී ලාංකිකයා වන ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජේනායක මහතා එහි බේස්බෝල් හා සොෆ්ට්බ
Read More
මොන්ගෝලියාව, තජිකිස්තානය සහ ස්විට්සර්ලන්තය නවතම සාමාජික රටවල් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඔවුන්ගේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී පිළිගත්ත
Read More
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට ගත් ජාතික ක්‍රීඩා සංගම් 5 ක නිලවරණ පැවැත්වීමේ පළමු උත්සාහය ලෙස මෙම 26 වැනිදා එම ක්‍රීඩාවන්හි ජාතික සංගම්වල විශේෂ මහ ස
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වය වෙනුවෙන් රුපියල් මිලියන 46.2ක් හෙවත් කෝටි 4 1/2කට වැඩි වියදමක් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. මෙ
Read More
ඔලිම්පික් උළෙලට සරණාගත කඳවුරු තුළ දිවිගෙවන සාමාජියකයන්ටද අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පළමුවරට 2016 රියෝ ඔලිම්පික් උ
Read More
රුසියාවේ ඔපෙරින් ග්‍රෙගරි හමුවේ දෙවැනි වටයේදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ රනිඳු දිල්ෂාන් ලියනගේට ලෝක කුසලාන චෙස් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
Read More
අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජ වෙත දැනුම්දී ඇත.
Read More