කණ්ඩායමේ විශ්වාසනීයම පිතිකරුවා මෙන්ම නායකයාද වූ ටෙම්බා බවුමාත් ගෙදර ගියද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අභීත පිතිරහරඹයක නිරතවූ යානෙමන් මලාන් (121) ස
Read More
එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටි රෝහිත් ෂර්මාගේ (127) ශතකයත්, චෙටේස්වාර් පුජාරාගේ (61) අර්ධ ශතකයත් හේතුවෙන් සිව්වැනි ටෙස්ට් තරගයේ 3 වැනි දිනය නිමාවන
Read More
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්
Read More
දිගින් දිගටම සිය කණ්ඩායමට සිදුවන අවමානයෙන් ගලවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ උදෑසන තරග ආරම්භයේදී සමත්වුවද සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත කණ්
Read More
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එහි ඉතිහාසය මෙනි. අගාධයේ පතුළටම වැටී සිටින අවස්ථාවකදී කවුරුන් හෝ පැමිණ, ජන සන්තානයන් තුළ නැවතත් බලාපොරොත්තු දැල්වීම
Read More
සිය දකුණු අතේ මහපටැඟිල්ලේ අස්ථියක් පිපිරීයාම හේතුවෙන් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි
Read More
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය සංවිධානය කිරීමට පෙර විදෙස් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කාන්තා විස්සයි20 ලීග් තරඟාවලියක් ඔක්තෝබර් මාසයේද
Read More
ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ (118) අලංකාර ශතකයත් චරිත් අසලංකගේ (72) චිත්තාකර්ශනීය පිතිහරඹයත් නිසා දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති පළමු එක්දින
Read More
පතව්දි කුසලාන තරගාවලියේදී දිගින් දිගටම ඉන්දියානු පිතිකරුවන් අමාරුවේ දමමින් සිටි එංගලන්ත වේග පන්දු යවන්නෝ අද දිනයේදීත් එයම කරමින් සිව්වැනි ටෙස්ට් ත
Read More
ජාත්‍යන්තර තරග ජයග්‍රහනයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් හිමි වන විශාලතම මුදල් ත්‍යාගය පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ල
Read More
මේ හොඳම අවස්ථාවයි. ලෝක කුසලාන සුපිරි ලීග ප්‍රසාද ලකුණු සටහනේ 11 වැනි තැනට ඇදවැටී, පරාජයේ වේදනාව අත්විඳිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානු ප
Read More
පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට බ
Read More
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදී ඩෙන්මාර්කයේ හෝල්ගර් රෑනිට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙන
Read More
රට තුළ දැනට උද්ගතව පවතින කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම්වලට එල්ලවිය හැකි බලපෑම් වළක්වා ගැනීමේ අරමුණින් එහි නේවාසික පුහ
Read More
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී එෆ්-46 කාණ්ඩයේ රන් පදක්කමත් සමගින් ශ්‍රී ලාංකිකයකු ජවන හා පිටිය ඉසව්වකදී පිහිටවූ පළමු වැනි ලෝක වාර්තාව තමන් සතුකරගැනීමට දි
Read More
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින එකම ක්‍රීඩිකාව වන කුමුදු ප්‍රියංකා දිසානායක අද (31) පැවැති මීටර 100 (අතක් - වැළමිටට පහළින් අහිමි
Read More
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට මුහුණදීමට සූදානම් වීම සඳහා පැයට කිලෝ මීටර් 145 කට වැඩි වේගයකින් පන්දුව විසිකළ හැකි විශේෂඥ පන්දු විසිකරන්නන් දෙදෙන
Read More
දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන ඩේල් ස්ටේන් සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. වසර 2019 දී ටෙස්ට් පිටියෙ
Read More
ස්පාඤ්ඤයේ ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ලා ලීගා පාපන්දු ලීගයේ තෙවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ලකුණු 7 ක් ලබා සිටින රියල් ම
Read More
නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, පැරලිම්පික් උළෙලකදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ද්විත්ව උසස්වීමක් පිරිනැමීමට
Read More
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අද (30) දිනයේ ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම දිනාදුන් සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීම (පිරිමි) එක් පාදයක් දණහිසට ප
Read More
පිතිකරුවකු වශයෙන් අසාර්ථක යයි පසුගිය බංග්ලාදේශ සංචාරයේ සිටම ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිටි දිනේෂ් චන්දිමාල් නැවතත් ජාතික කණ්ඩායමට කැඳවා තිබේ. ද
Read More
ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දි
Read More
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්
Read More
ඉකුත් වසරේදී (2020) පැවැති ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය ජයගැනීමට සමත් වුවද, මෙම වසරේදී (2021) දිගින් දිගටම අසාර්ථක වූ ජපානයේ නයෝමි ඔසාකා, මෙවර ඇමරිකානු වි
Read More
ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ
Read More
ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 76 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ පතව්දි කුසලන
Read More
මෙම වසරේ 12 වැනි ෆෝමියුලා-I තරගය ලෙස මෙම සති අන්තයේදී පැවැත්වෙන බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේදී නැවතත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා
Read More
ඉතාලියේ ක්‍රීඩා සමාජයක් වන ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන පෘතුගාල ජාතික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නැවතත් එංගලන්තයට ගෙන්වා ගැනීම සඳහා වත්මන් ප්
Read More
ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී දැන් පැවැත්වෙන ගිම්හාන පැරලිම්පික් උළෙලට අද (27) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනාම මූලික වටයේදීම පරාජයට පත්වූහ. එසේ වුවත්
Read More