රුතුරාජ් ගයික්වාඞ්ගේ (නොදැවී 88) පිතිහරඹයත්, ඞ්වයින් බ්‍රාවෝගෝ තුන්ඉරියව් දක්ෂතාවයත් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් පි
Read More
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියට අයත් ගෝන් ප්‍රී තරග 14 ක් අවසානයේ ක්‍රීඩක ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ රැක ගැනීමට රෙඞ්බුල් රේසිං හෝණ්ඩා කණ්ඩායම නියෝජනය කරන න
Read More
ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී 2004 වසරේ පැවැති ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයගනිමින් ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් ක්‍රීඩාවෙ
Read More
සතියක් ඇතුළත ආර්ජන්ටිනාවට දෙවැනි දරුණු පරාජය උරුම කර දුන් කළු කමිසකාරයේ ( නවසීලන්තයේ ජාතික රග්බි කණ්ඩායම) සෙනසුරාදා පැවැති තරගයකදී ආර්ජන්ටිනාව පරාජය
Read More
කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පාසල් ක්‍රීඩා කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙන බැවින් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්කර තිබූ රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් නැ
Read More
එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන ‘විස්සයි20 බ්ලාස්ට්’ තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට කෙන්ට් ප්‍රාන්තය සමත් විය. බර්මින්හැම්හි එජ්බ
Read More
ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව රවී ශ්‍රාස්ත්‍රී ඉවත්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ජාතික කණ්ඩායමට පුහුණු
Read More
පසුගියදා ශල්‍යකර්මයකට මුහුණ දුන් පාපන්දු ලෝකයේ “රජ්ජුරුවෝ” වන පේලේ ඊයේ (සිකුරාදා) නැවත වරක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඔහු තරමක් දුරට හුස්ම ගැන
Read More
පාකිස්තානු සංචාරය හදිසියේම අතහැර දැමීම සම්බන්ධයෙන් පවතින ආරක්‍ෂක තොරතුරු සම්බන්ධයෙන් දිගටම මුනිවත රැකීමට නවසීලන්තය තීරණය කර තිබේ.
Read More
කොරෝනා වසංගතය හේතුවෙන් මාස 4 කට පමණ පෙර අතරමගදී නතර කරන ලද අයි.පී.එල්. තරගාවලිය ඉරිදා (19 වැනිදා) සිට යළිත් ආරම්භ වෙයි. තරගාවලිය යළි ආරම්භ කරමින් මුම්බායි ඉ
Read More
ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින්, ක්‍රීඩකයන් 23 දෙනකු ඩුබායි බලා රැගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. ලෝක කුසලාන තරගාවල
Read More
පාකිස්තානය සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයක් තිබියදී පාකිස්තානයේ සංචාරය අතහැර දැමීමට නවසීලන්තය තීරණය කර තිබේ. ආරක්‍ෂක හේත
Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට විරාට් කෝ
Read More
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව, කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථ
Read More
ඩොමිනික් ඩ්‍රාක්ස්ගේ (නොදැවී 48) වේගවත් පිතිහරඹය සමගින් පළමු වරට කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් කණ
Read More
කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් සියලුම දේශීය වොලිබෝල් තරගමාලා පිට පිටම දෙවැනි වසරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව 2021
Read More
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාගේ ‘සැර’ ලිපියෙන් පසුව සිය තීරණය වෙනස් කර ඇති ජාතික ක්‍රීඩා සභාව නෝර්වේ රාජ්‍යයේ ‘ඔස්ලෝ’ නුවරදී පැවැත්වෙන ල
Read More
අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා අද (15 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ලබන මස 7 සහ 9 දිනවල ඕමානයට එරෙහිව පැවැත්
Read More
දඟ පන්දු යවන්නන් හමුදාවක් සමග පැමිණි දකුණු අප්‍රිකානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති හිතකර තත්ත්වයන් මැනවින් ප්‍රයෝජනයට ගනිමින්, තරග 3
Read More
තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අද (14 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. 2011 වසරේදී ටෙස
Read More
පරිගණක තිරය ඔස්සේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ වටාපිටාව දකිමින් පැවැති ෆෝමියුලා- 1 කාණ්ඩයේ විද්යුත් මෝටර් රථ (ඊ-රේසිං) තරගයේදී ෆවුසුල් අලීම් විනාඩි 38 තත්ත්ප
Read More
ලබන වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම
Read More
මෙම වසරේ (2021) ෆෝමියුලා-I ලෝක ශූරතාව හඹායන ක්‍රීඩකයන් අතර කරට කර සටනක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ට සහ නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටපන්ට ඉතා
Read More
ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
Read More
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජය කරමින් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරත
Read More
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී දඟ පන්දුවට කළ හැකි දේ මේ යයි කදිමට පෙන්වා දුන් තබ්රේස් ශම්සි ඇතුළු දකුණු අප්‍රිකානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කිරීමට තවත් සතියක් පමණ තිබියදී එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු වන ජොනී බෙයාර්ස්ටෝ, ක්‍රිස් වෝක්ස් ස
Read More
නොර්වේ රාජ්‍යෙය් ඔස්ලෝ නුවරදී ලබන ඔක්තෝබර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවත්වෙන 17 වැනි ලෝක මල්ලවපොර ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් පස්දෙනකු හා ක්‍රීඩිකාවක
Read More
සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් අතුරින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසින් ටෙනිස් ඉතිහාසයට එක්වූ බ්‍රිතාන්‍යයේ එමා රැඩුකානු
Read More
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (12 වැනිදා) දහවල් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ලදි.
Read More