එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය (9 වැ
Read More
කොරෝනාවෙන් ලෝකයාට ඇතිවූ බලපෑම වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන එමින් ක්‍රිකට් තරගකදී පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇත.
Read More
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 30 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
Read More
පැය පහමාරක් පමණ දැඩි හිරු රශ්මියට මුහුණ දෙමින් ජොනී බෙයාර්ස්ටෝ ලබාගත් ශතකය (නොදැවී 109) නිසා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රිය
Read More
පන්දු යවන්නියන්ගේ දක්ෂතා හේතුවෙන් එංගලන්තට එරෙහිව ඩනේඩින්හිදී අද (9 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය ලකුණු 7 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්
Read More
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 4 ක් ඉතිරිව තිබියදීම කුසලාන වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැව
Read More
රාවල්පිණ්ඩි ලකුණු සැණකෙළියේදී පිට පිටම දෙවැනි ඉනිමේත් ශතකයක් ලබාගත් ඉමාම්-උල්-හක් වාර්තා පොත් අතරට එක්වෙද්දී ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර පැවැ
Read More
සර්වකාලීන විශිෂ්ටයන් දෙදෙනෙකුට උපහාරයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය රිචඩ්ස්-බොතම් කුසලාන තරගාවලිය ලෙ
Read More
ඇලිසා හීලිගේ (72) පිතිහරඹයත්, පන්දු යවන්නියන්ගේ දක්ෂතාත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව බේ ඕවල්හිදී අද (8 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි ත
Read More
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් නව වාර්ෂික ගිවිසුමේ කාණ්ඩ දෙකක් පහත හෙළිමට ඉන්දීය ක්‍රිකට් පාලක
Read More
දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම ඕස්ටේ‍්‍රලියානු ඉනිම සසළ කළ පාකිස්තානුවෝ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී කඩුලූ 5 ක
Read More
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජ ‘ඒ’ ක
Read More
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ හදිසි මරණය ස්වභාවික හේතුන් මත සිදුවූවක් බව තායිලන්ත පොලිසිය කියයි. ෂේන් වෝන්ගේ ජෛව සා
Read More
මෙවර (2022) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් වසරේ (2021) ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ අනු ශූරයන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් ක
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ඩනෙඩින්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර
Read More
වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අති විශිෂ්ට ක්‍රීඩකයෝ සිටියහ. ඇතැමෙක් දිවි සැරිය නිමාකොට නික්ම ගියහ. ඇතැමෙක් තවමත් සිය දිවි ඉනිමේ නොදැවී ක්‍රීඩා කරති
Read More
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තමන්ගේ ශක්තිය කොතෙක්ද යන්න කදිමට විදහා පෙන්වූ ඉන්දියානුවෝ මොහාලි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (6 ව
Read More
අවසන් අදියර තරගයේ 62 වැනි ස්ථානය තෙක් පහළට වැටුණත් අද (6) කටුනායකදී නිමාවට පත්වූ 23 වැනි ගුවන් හමුදා (තෙදින) පාපැදි සවාරියේ සමස්ත තරගයේ (කිලෝමීටර් 411.4) ජයග්‍ර
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 107 ක ජයක් වාර
Read More
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර අද (5 වැනිදා) කොළඹ තුරඟ තරග
Read More
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (5 වැනිදා) ලොන
Read More
රෂෙල් හේන්ස් (130) සහ මේගන් ලැනින් (86) දෙදෙනාගේ විශිෂ්ට සම්බන්ධතාව නිසා ලකුණු 300 සීමාව පසුකර ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී අ
Read More
අසාර් අලීගේ 19 වැනි ටෙස්ට් ශතකයෙන් සහ ඉමාම් උල් හක්ගේ (157) විශිෂ්ට පිතිහරඹයෙන් සවිමත් වු පාකිස්තානුවෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව රාවල්පිණ්ඩියේදී පැවැත්වෙන
Read More
දඟ පන්දු යවන්නකු ලෙසින් ඉන්දීය කණ්ඩායමට එක්ව සිටින නමුත්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත නොහැකි
Read More
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් අද (4 වැනිදා) හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට 52 වැ
Read More
තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් කරා යාමේ බලාපොරොත්තු පොදි බැඳගෙන පිටියට පිවිසි විරාට් කෝලිගේ ඉනිම ලකුණු 45 කට සීමාකළ ලසිත් ඇඹුල්දෙණිය, කෝටි සංඛ්‍යාත ඉන
Read More
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව සහ නාවික හමුදාව අතර අද (4 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය
Read More
කොළඹ සිට පුත්තලම දක්වා (කිලෝමීටර 124) පැයට කිලෝමීටර 40කට ආසන්න වේගයක් රඳවා ගනිමින් සිය පාපැදිය පැද ගිය යුද හමුදා ක්‍රීඩක සඳරුවන් පින්ටෝ 22 වැනි ගුවන් හමුදා
Read More
ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ සිටි විශිෂ්ටතම කඩුලු රකින්නකු වූ රොඩ්නි මාෂ් මහතා අද (04 වැනිදා) සිය දිවිසැරිය නිම කළේය. දින කිහිපයකට ඉහතදී, හදිසි හෘදයාබ
Read More