සිකුරාදා මොහාලි නුවරදී පැවති පළමු එක්දින තරගයේදී ඕස්ටේ්‍රලියාව පරාජය කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම අංක
Read More
අන්තර්ජාතික රග්බි පිටියේදී කිසිම අනාවැකියක් කිව නොහැකි කණ්ඩායමක් වන සැමෝවා කණ්ඩායම ලකුණු 19-10 කින් පරාජය කළ ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියේ
Read More
නැමීබියාවට එරෙහිව ලබාගත් වාර්තාගත ජයග්‍රහණයේ දී ප්‍රංශ නායක අන්තෝනි ඩියුපොන්ට් මුහුණේ අස්ථි බිඳීමකට ලක් වී තිබේ. කෙසේ වෙතත් ඔහු තවමත් ලෝක කුසලාන තරග
Read More
ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් (74) සහ රුතුරාජ් ගයික්වාඩ් (71) දෙදෙනා ගොඩනැංවූ සවිමත් අඩිතාලම මත සිටගත් ඉන්දීය පිතිකරුවෝ, මොහාලි නුවරදී ඊයේ (22 වැනිදා) පැ
Read More
වසර නවයකට පසුව ශ්‍රී ලංකාව පදක්කමක් කෙරෙහි ඉහළම විශ්වාසයක් තබා තිබෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල (2022) අද (23) චීනයේ සත්කාරයෙන් හංජෝ නුවරදී ආරම්භ වේ. කලාපයේ
Read More
ඩේමියන් පීනෝගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය සමගින් ලකුණු කන්දක් හදාගත් ප්‍රංශ ක්‍රීඩකයෝ නැමීබියාවට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 96-00 ක දැවැන්ත
Read More
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ අද (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක්
Read More
වසර කිහිපයක් තිස්සේම අන්තර්ජාතික රග්බි තරගාවලියකට සහභාගිවීමේ ආශාවෙන් මඬනා ලද ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ඊයේ (21
Read More
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිට දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ඇතුළත් ‘800’ චිත්‍රපටය ලබන මස 6 වැනිදා සිට ලෝකය
Read More
ටොරින්ටන් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පාපන්දු ආයතන මූලස්ථානයෙන් ලිපිගොනු කිහිපයක් අනවසරයෙන් රැගෙන ගිය බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අද (20) කුරුඳුවත්ත ප
Read More
චීනයේ හංජෝ නුවර දී ආරම්භ වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඔරු පැදීම තරගාවලියේ මීටර් 2000 කාන්තා කේවල (තනි හබල) ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ වී දින 9 කට පසුව කරන ලද අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව වේල්සය සහ ෆිජී කණ්ඩායම් ස්ථානයක් බැගින් ඉහළට නැඟගත්හ. එහෙත් අ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආවේණික ලක්‍ෂණ නැවත වරක් ප්‍රදර්ශනය කරමින් 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙතම පැවරී
Read More
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. මීළඟ ලෝක කු
Read More
ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් ඉන්දුනීසියාව සහ මොංගෝලියාව අතර පැවැති තරගයකදී මොංගෝලියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 15 කට දැවී යාමෙන් පසු කඳුළ
Read More
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි ගයන්තිකා අබේරත්න ආසියනු ක්‍රීඩා උළෙලේ සිය ඉසව් සහභාගීත්වය අවසන් කිරීමට පෙර නැවත දිවයිනට ළඟාවන ගුවන් ප්‍රවේශපත්‍රය සකස්
Read More
අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් වඩාත් සාධාරණ බව නැවත වතාවක් තහවුරු කළ එංගලන්ත ක්‍රීඩකයෝ රග්බි ලෝක කුසලාන තරගයකදී ජපානය ලකුණු 34-12 කින් පරාජය කරමින්
Read More
වසර 70 කට ආසන්න කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසින් සිටි සුප්‍රසිද්ධ ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාගේ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ල
Read More
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක් අවසන් කළ අඩුම කාලය වාර්තාකළ ඉන්දියානුවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී
Read More
ටොංගා රාජ්‍යය පරාජය කරමින් අයර්ලන්තය ලබාගත් 59-16 ක දැවැන්ත ජයත් සමගින් අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් රග්බි ‘ටෙස්ට්’ ක්‍රීඩකයා වශයෙන් ජොනී සෙක
Read More
ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී, තවත් කලාපීය කුසලානයක් මිට මොළවාගැනීමට රෝහිත් ෂර්මා මෙන්ම දසුන් ශානකත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති. ක
Read More
ඕවර 50, එක්දින සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති තුනක් තිබියදී ලෝක කුසලානය කොළඹට ගෙනෙන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන වන ලෝක
Read More
රග්බි ලෝක කුසලාන තරගය ආරම්භ වී ගතවූයේ විනාඩි 2 ක් පමණි. නවසීලන්තයේ කැමරන් රොයිගර්ඩ් පළමු උත්සාහක දිනුම තැබූ අතර ඊළඟ විනාඩියේදී ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩේමි
Read More
දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්‍ෂණට ආසියානු කුසලාන අවසන් තරගය අහිමි වෙයි. ඔහු වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටු න
Read More
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරගයේදී ඉන්ද
Read More
දෙළොස් වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව, 7 වැනි වරටත් එහි ශූරතාව දිනාගැනීමේ අරමුණින් අනිද්
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද අලුයම පැවැති තරගයකදී උරුගුවේ පිල ලකුණු 27-12 කින් පරාජය කළ ප්‍රංශ ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය අත්පත් කරගත්හ. සිය
Read More
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයෙන් ඩ
Read More
දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරග දෙකකින් සමන්ව
Read More
බෙන් ස්ටෝක්ස්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ නවසීලන්තය සහ එංගලන්තය අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන්
Read More