Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
තුන් කොන් සත් සාමාජික හොකී තරගාවලිය 12 දා
09 සැප්තැම්බර් 2015         - 996 - 0    

  මහනුවර ති‍්‍රත්ව, බම්බලපිටිය ශාන්ත පීතර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන තුන්කොන් සත් සාමාජික හොකී තරගාවලියක් ලබන සෙනසුරාදා (12

Read More
kelimandala
ජයග‍්‍රහණයේ වේදනාව නැවතත් සෙරීනාටම
09 සැප්තැම්බර් 2015         - 4517 - 0    

ජයග‍්‍රහණයෙන් වේදනා විඳින ජාත්‍යන්තර ටෙනිස් පිටියේ එකම කී‍්‍රඩිකාව වන සෙරීනා විලියම්ස් ඒ අත්දැකීමට නැවත වතාවක් මුහුණ දුන්නාය. ඒ ඇමරිකානු විවෘත

Read More
kelimandala
ප‍්‍රශ්න වහා විසඳිය යුතුයි - කී‍්‍රඩා ඇමති දයාසිරි
08 සැප්තැම්බර් 2015         - 4029 - 0    

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පිළිබඳව නොසතුටට පත්ව සිටින බැවින් රට තුළ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුද ඉතා ඉක්මනින්ම විසඳා ගැනීමට ස

Read More
kelimandala
වසර 15 ක කෙටි ඉතිහාසය
08 සැප්තැම්බර් 2015         - 2525 - 0    

මේ මස 11 වැනිදා දක්වා සැමොවා දූපත්හිදී පැවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩා 9 ක රන් පදක්කම් 107 ක් සඳහා වයස අවුරු

Read More
kelimandala
සිංගර් කුසලාන II කොටසට පාසල් 31 ක්
06 සැප්තැම්බර් 2015         - 2638 - 0    

  අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ II කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තර

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව සිවුවැනි තැනට
06 සැප්තැම්බර් 2015         - 2836 - 0    

  ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු තරගාවලිය ලෙස අද (06) අවසන් වූ චීන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව සිවුවැනි තැනට පත්විය.

Read More
kelimandala
19 න් පහළ අන්තර් පාසල් තරග නව ක‍්‍රමයකට
06 සැප්තැම්බර් 2015         - 2329 - 0    

  ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ආකාරය මේ වසරේ සිට වෙනස් කර තිබේ. එ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිල තුන්වැනි තැනට සටනේ
06 සැප්තැම්බර් 2015         - 2114 - 0    

  ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු තරගාවලිය වන චීන සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ශ්‍රී ලංකා ක

Read More
kelimandala
යුද හමුදාව - මාස් වැඩි ගෞරව දිනාගනී
06 සැප්තැම්බර් 2015         - 1257 - 0    

  ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිනාගන්නා ලදි. මාස් හෝල්ඩිංග්ස් ආයතනය කාන්තා අංශයේ වැඩි ගෞරව

Read More
kelimandala
වලව සුපර් ක්‍රොස් 13 වැනිදා
04 සැප්තැම්බර් 2015         - 1079 - 0    

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘වලව

Read More
kelimandala
සෙරීනා වසරේ සිවුවැනි ශූරතාවත් හඹා යයි
03 සැප්තැම්බර් 2015         - 2597 - 0    

ලෝක ටෙනිස් කරළියේ වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගොන්නේ සිවුවැන්නත් අත්පත් කරගැනීමට මාන බලමින් සිටින නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්

Read More
kelimandala
මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතාවලියට යයි
01 සැප්තැම්බර් 2015         - 1725 - 0    

ඇමරිකාවේ චිකාගෝ නගරයේදී මේ මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වීම සදහා ක‍්‍රීඩකයන් සිවුදෙනකුගෙන් යුත්

Read More
kelimandala
පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලට යයි
01 සැප්තැම්බර් 2015         - 1830 - 0    

සැමෝවා දූපතේදී මේ මස 5 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (1 වැන

Read More
kelimandala
අශාන් - ජැක් සාලියපුරදී ශූරතා දිනති
31 අගෝස්තු 2015         - 2739 - 0    

  අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 14 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස අශාන් සිල්

Read More
kelimandala
බෝල්ට් 11 වැනි ලෝක ශුරතා පදක්කමත් දිනාගනී
30 අගෝස්තු 2015         - 6893 - 0    

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 100×4 ඉසව්වෙන් ජැමෙයිකානු කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමත් සමඟ උසේන් බෝල්ට්

Read More
kelimandala
බලාපොරොත්තු කඩවී ගීතානි සමාව අයදී
30 අගෝස්තු 2015         - 6033 - 0    

කාන්තා මැරතන් ඉසව්ව වෙනුවෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහිකරන්නෙමැයි කියමින් සිටි නිලූකා ගීතානි රාජසේකර, ලෝක ශූරතා මැරතන් තරගයේ 49 වැනියා බවට පත

Read More
kelimandala
ඉදිරිපෙළ ආරම්භක ස්ථානය අශාන්ට
30 අගෝස්තු 2015         - 1307 - 0    

  සාලියපුර, ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී අද (30 වැනිදා) පැවැත්වෙන ‘ගජබා සුපර් ක්‍රොස් 2015’ තරගාවලිය සඳහා ඊයේ පැවැති කාලය මැනීමේ තරග වලදී ප‍්‍

Read More
kelimandala
සංගක්කාර ගොල්ෆ් පිටියට පිවිසෙයිද ?
28 අගෝස්තු 2015         - 3859 - 0    

අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර ගොල්ෆ් කී‍්‍රඩාව වෙත යොමු කිරිම තමන්ගේ අභිප‍්‍රාය බව කුමාර් සංගක්කාරගේ පියා වන ක්ෂ

Read More
kelimandala
ගයාන් නැවතත් තරග බිමට
28 අගෝස්තු 2015         - 1711 - 0    

හිටපු මොටෝ ක්‍රොස් යතුරුපැදි ජාතික ශූරයකු වන ගායන් සඳරුවන් මෙම තරගාවලියේදී යළි තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. ඉකුත් පෙබරවාරි මාසයේ පන්න

Read More
kelimandala
ෂෙහාන්, ඉෂාන්, කේ. පී. අතර තුන්කොන් සටනක්
28 අගෝස්තු 2015         - 1079 - 0    

සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී අනිද්දා (30 වැනිදා) පැවැත්වෙන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යත

Read More
kelimandala
කි‍්‍රස්ටල් පැලස් - කොළඹ පෙරමුණ ගනිති
28 අගෝස්තු 2015         - 1271 - 0    

  අන්තර් කී‍්‍රඩා සමාජ ‘ඩයලොග්’ ලීග් ශූරතා පාපන්දු තරගාවලියේ අගෝස්තු 24 වැනිදා දක්වා පැවැති  තරග අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ක

Read More
kelimandala
බෝල්ට් - ගැට්ලින් තවත් සටනකට අරඅඳිති
27 අගෝස්තු 2015         - 5331 - 0    

බීජිං නුවර ‘කුරුළු කැදැල්ලේ’ (බීජිංහි ඔලිම්පික් කී‍්‍රඩාංගණය) පැවැත්වෙන ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේ පස්වැනි දිනය වූ බදාදා (26 වැනිදා) 

Read More
kelimandala
විද්‍යාරතනයට පිට පිටම ජය
26 අගෝස්තු 2015         - 1205 - 1    

  ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ඩයන් ගෝමස් අභියෝග ශූරතා කනිෂ්ට බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරතන වි

Read More
kelimandala
දක්ෂතම ක‍්‍රීඩකයා දිනේෂ් - කී‍්‍රඩිකාව මේදිරා
24 අගෝස්තු 2015         - 1016 - 0    

  ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස දිනේෂ්කාන්තන් තංගරාජාත්, දක්ෂතම කී‍්‍රඩ

Read More
kelimandala
බෝල්ට් කී‍්‍රඩාවත් කීර්තිනාමයත් රැකගනී
24 අගෝස්තු 2015         - 7142 - 0    

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී කාගෙත් වැඩි අවධානයට ලක්වූ මීටර් 100 තරගයෙන් අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් පැරදවූ සුපිරි ක

Read More
kelimandala
ජාතික ටෙනිස් ශූරිය තිසුරි
23 අගෝස්තු 2015         - 1742 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිසුරි මොල්ලිගොඩ ඊයේ (22 වැනිදා) සමත්

Read More
kelimandala
ජාතික ටෙනිස් කිරුළ තංගරාජාට
23 අගෝස්තු 2015         - 804 - 0    

  ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා ඊයේ (22 ව

Read More
kelimandala
තිසුරි - නෙත්මි අවසන් මහ තරගයට
21 අගෝස්තු 2015         - 1789 - 0    

  ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිසුරි මොල්ල

Read More
kelimandala
ආසියානු ස්කොෂ් තරගාවලියට යති
21 අගෝස්තු 2015         - 825 - 0    

තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ සහ ස්කොෂ් සම්මේලනයේ නිලධාරීන් සමග... ඉදිරිපෙළ (වමේ සිට දකුණට) - කේ

Read More
kelimandala
මේ සටන මට තනියම ගෙනයන්න බෑ - බෝල්ට්
21 අගෝස්තු 2015         - 4438 - 0    

ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය චීනයේ බීජිං නුවරදී ආරම්භ වීමට ඔන්න මෙන්ම තිබියදී කී‍්‍රඩකයන් තහනම් උත්තේජක භාවිත කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු වීම

Read More