Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
පූමාස්ලා නවසීලන්තයේ ලේ රත්කරති
21 සැප්තැම්බර් 2015         - 5052 - 0    

ආජන්ටිනා පූමාස්ලාගේ අනුකම්පා විරහිත පරීක්ෂාවට භාජනය වෙමින් මිනිත්තු 55 ක් පුරා කිසිදු උත්සාහක දිනුමක් රැස් කර ගැනීමට අසමත්වූ වත්මන් ලෝක ශූරයන් ව

Read More
kelimandala
අයර්ලන්තයේ අපේක්‍ෂාවට ප‍්‍රංශයෙන් අභියෝගයක්
20 සැප්තැම්බර් 2015         - 2905 - 0    

අයර්ලන්තයේ රග්බි කී‍්‍රඩාවේ ඉතිහාසගත ලොක් ෆෝවර්ඞ් කී‍්‍රඩක පෝල්  ඕ‘කොනල් ලෝක කුසලාන රග්බි තරගමාලාවක ගැරහීමට පාත‍්‍රවීමේ ඵලවිපාක යහමින් දන

Read More
kelimandala
අයර්ලන්තයට උත්සාහක දිනුම් මල්ලක්
20 සැප්තැම්බර් 2015         - 2252 - 0    

කැනඩා පිලේ නායක ජැමී කුඞ්මෝරේ ලද කහ කාඞ් පත් සංග‍්‍රහයත් සමග ලකුණු ලබාගැනීම ආරම්භ කළ අයර්ලන්තය ඊයේ ලන්ඩනයේ කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ

Read More
kelimandala
ටොංගා පැරදවූ ජෝර්ජියාවෙන් පෙරළියක්
20 සැප්තැම්බර් 2015         - 2041 - 0    

16 වැනි ස්ථානය කරපින්නා ගෙන මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට පැමිණි ජෝ්ර්ජියාව ඊයේ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්තයේ කිංග්ස්හෝම් කී‍්‍රඩාංගණයේ දී ලකුණු

Read More
kelimandala
ෆෙඩ්රික්ගේ පය ඉතාලියට පරාජය ගෙනෙයි
20 සැප්තැම්බර් 2015         - 2539 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල තමන්ට හිමි අංක 7 ස්ථානයේ වටිනාකම වඩාත් ඔප්නංවාගත් ප‍්‍රංශයේ ‘ලෙස් බ්ලූස්’ කී‍්‍රඩකයෝ ‘ඞී’ කාණ්ඩය යටතේ ඊයේ ඉත

Read More
kelimandala
හෙස්කෙත් ‘ස්පි‍්‍රංබොක්ලා’ අන්ද මන්ද කරයි
20 සැප්තැම්බර් 2015         - 2500 - 0    

වසර 28 ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම පෙරළිය කළ ජපාන කී‍්‍රඩකයෝ ලෝක කුසලාන දෙවරක් දිනා ඇති දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව ලන්ඩනයේ බ‍්‍රයිටන්

Read More
ශා බෙනඩික් - ශා. ජෝෂප් බාළිකා ශුරතා දිනති
19 සැප්තැම්බර් 2015         - 1197 - 0    

හතළිස් හයවැනි වරටත් පැවැති ජෝන් ටාබට් කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතාවලියේදී බාලක අංශයේ ශූරතාවය ලකුණු 78 ක් ලබා ගත් කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් ද

Read More
kelimandala
වයස 16 දී වෘත්තිකයකු වූ ජෝර්ජ් ෆෝඩ්
19 සැප්තැම්බර් 2015         - 1914 - 0    

  අටවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තය සහ ෆිජි පිල අතර පැවැති පළමු තරගයේ දීම ජෝර්ජ් ෆෝඞ් සියලූ අවධානය දිනාගත්තේය. තරගයේ ප

Read More
kelimandala
ශ්‍රේණිගත කිරීම් අතරේ නවසීලන්ත ආධිපත්‍යය
19 සැප්තැම්බර් 2015         - 2082 - 0    

  අන්තර්ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම ආරම්භ කෙරුණු 2003 සිට මේ දක්වා වැඩිම කාලයක් ශ්‍රේණිගත ලයිස්තුවේ පියස්ස අයිති කරගෙන සිටින නවසීලන

Read More
kelimandala
ෆිජි පරදවමින් එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්
19 සැප්තැම්බර් 2015         - 1903 - 1    

  ෆිජී කණ්ඩායමට එරෙහිව ලකුණු 35 - 11ක ප‍්‍රබල ජයග‍්‍රහණයක් වාර්තා කරමින් ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ රාත‍්‍රී ආරම්භ වූ රග්බි

Read More
kelimandala
විත්තියත් පැමිණිල්ලත් වැරදිකරුවෝ වෙති
18 සැප්තැම්බර් 2015         - 1094 - 0    

  ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී පැවැති එස්. එල්. එස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයෙ

Read More
kelimandala
නවසීලන්තය ඈත ඉලක්කයකට කුරුමානම් අල්ලයි
18 සැප්තැම්බර් 2015         - 1642 - 0    

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේදී කිසිදිනෙක මූලික වටයේ තරගයක් පරාජය වී නොමැති නවසීලන්තයේ  ඕල් බ්ලැක්ස් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වී

Read More
kelimandala
ලෝක පාපන්දු ලොක්කන්ගේ කෙරුම් තව සොයයි
18 සැප්තැම්බර් 2015         - 1349 - 0    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදු වූයේ යැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමට එක්සත් ජනපද බලධාරීහූ

Read More
kelimandala
තුන්වැනි දිනයේ නව වාර්තා 3 ක්
17 සැප්තැම්බර් 2015         - 3018 - 0    

ශ‍්‍රී ලංකා පාසල් මළල ක‍්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් 46 වැනි වරටත් පැවැත්වෙන ජෝන් ටාබට් කුසලාන කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වූ අද (

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ලා බෝල්ට්ගේ ක‍්‍රමය සොයති
17 සැප්තැම්බර් 2015         - 2309 - 0    

අත්දැකීම් බහුල කණ්ඩායමක් ලෙස වුවත් දකුණු අපි‍්‍රකානු පිල මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට එක්වන්නේ එතරම් විශ්වාසනීයත්වයකින්ම නොවේ. ‘බී‘ කාණ

Read More
kelimandala
අතුරේ යන්නන්ගේ සටන ඇරඹෙයි
17 සැප්තැම්බර් 2015         - 1928 - 0    

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම උණුසුම් මූලික වටය ආරම්භ කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සොයා එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ වේල්සය මෙවර

Read More
kelimandala
ස්ටබ්ස් පළිහ හොරණ විද්‍යාරතනයට
17 සැප්තැම්බර් 2015         - 1340 - 0    

ශී‍්‍ර ලංකා පාසල් බොක්සිං සංගමය, ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කළ 98 වැනි සමස්ථ ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ජයග‍්‍රාහකයන් වෙනුවෙ

Read More
kelimandala
ප‍්‍රසාදිගෙන් දුර පැනීමේ නව වාර්තාවක්
16 සැප්තැම්බර් 2015         - 1924 - 0    

ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර, උතුරු මැද පළාත් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන 46 වන ජෝන් ටාබට් කුසලාන කනිෂ්ඨ

Read More
kelimandala
ඩොලර් මිලියන 3.3 ක් දිනමින් පනේටා සමුගනී
16 සැප්තැම්බර් 2015         - 3854 - 0    

  යම්කිසි කී‍්‍රඩකයකුට හෝ කී‍්‍රඩිකාවකට තමා නියැලෙන කී‍්‍රඩාවේ හිණිපෙත්තේ සිටියදීම කී‍්‍රඩාවෙන් සමුගැනීම තරම් අභිමානයක් තවත් නැත.

Read More
kelimandala
ඉෂාන් - අශාන් කැපී පෙනෙන දස්කම් දක්වති
15 සැප්තැම්බර් 2015         - 2396 - 0    

උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති පස්වැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් ඉෂාන් දසනායකත්, මෝටර් රථ අංශයෙන් අශාන්

Read More
kelimandala
කොළඹ මැරතන් තරගයට විදේශිකයන් 175 ක්
13 සැප්තැම්බර් 2015         - 2492 - 0    

  එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 15 වැනි අදියර දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝබර් මස 4 වැනිදා

Read More
kelimandala
ඕල් බ්ලැක්ස්ලාට අපි බය නෑ
13 සැප්තැම්බර් 2015         - 3999 - 0    

දැඩි සටන්කාමීන් ලෙස හැඳින්වෙන ආජන්ටිනා රග්බි කණ්ඩායම පිල මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට පැමිණෙන්නේ වසර 2007 තරගමාලාවේ දී තුන්වැනි තැන අත්කර ගනිමින්

Read More
kelimandala
සෙරීනාගේ සිහිනය වින්සි බිඳ දමයි
13 සැප්තැම්බර් 2015         - 5312 - 0    

වසර 2015 සිය වෘත්තීය ටෙනිස් තරග දිවියේ ස්වර්ණමය වසරක් කරගැනීමට නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ට තිබුණු ලොකුම සිහිනය බිඳ දැමූ ඉතාලියේ රොබේටා ව

Read More
kelimandala
වර්ණභේදවාදයේ කළු සෙවණැළි යළිත්
12 සැප්තැම්බර් 2015         - 6329 - 0    

  අපි‍්‍රකානු මහද්වීපයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති තිබෙන ‘දේදුණු ජාතිය’ නමින් හැඳින්වෙන දකුණු අපි‍්‍රකාව වර්ණභේදවාදය තුරන් කිරීමට ප

Read More
kelimandala
ආසියානු තරගාවලියේ දොර වැසෙයි
12 සැප්තැම්බර් 2015         - 1286 - 0    

මේ මස 5 සහ 6 යන දින වලදී පැවැත්වීමට නියමිතව තිබූ තේරීම් තරගාවලිය සඳහා කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණය නොදීමට කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගත් ත

Read More
kelimandala
බැඩ්මින්ටන් අර්බුදය විසඳන්න විශේෂ රැස්වීමක්
11 සැප්තැම්බර් 2015         - 1537 - 0    

  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයට පනවා තිබෙන ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීමට ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡුා කිරීම සඳහා ක‍්&zw

Read More
kelimandala
එකම සැලසුමයි : ඒ ජයග‍්‍රහණයයි
11 සැප්තැම්බර් 2015         - 2806 - 0    

  ”මේක නිකම්ම ලෝක කුසලානයක් දිනාගැනීමක් විතරක් නෙවෙයි. පිට පිට දෙවැනි වරටත් ලෝක ශූරයන් වීමක්...”  යයි මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ උණුස

Read More
kelimandala
මහවැලි ක‍්‍රීඩා උළෙල 12-13 ගල්නෑවේදී
11 සැප්තැම්බර් 2015         - 2846 - 0    

  විසිනව වැනි මහවැලි ක‍්‍රීඩා උළෙල මේ සති අන්තයේදී (12-13) ගල්නෑව මහවැලි ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙවර කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙ

Read More
kelimandala
‘සැපර්ස් 4x4 ජිම්පෝ’ තරග 20 වැනිදා තුංකමදී
10 සැප්තැම්බර් 2015         - 1750 - 0    

යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝ වීල් රියදුරු සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය එක්ව පස්වැනි වරටත් සංවිධානය කරන ‘සැපර්ස් 4x4 ජිම්පෝ’  ඕ

Read More
kelimandala
කෙන්යානු ජයග‍්‍රහණයේ රහස හෙළිවෙයි
10 සැප්තැම්බර් 2015         - 5391 - 0    

උසේන් බෝල්ට් සහ ෂෙලී ඈන් ෆේ‍්‍රසර් දෙදෙනාගේ දස්කම් වලට ස්තුති වන්නට මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී කෙන්යානුවන් ලබාගත් රන් පදක්කම් 7 සම කිරීමට ජ

Read More