Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී
29 සැප්තැම්බර් 2015         - 3551 - 0    

දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කිරිමට එංගලන්තයට පැමිණියේ අවාසනාව කරපින්නාගෙනය. මුලින්ම &ls

Read More
kelimandala
ස්කොට් කී‍්‍රඩකයෝ පස්සෙන් පන්නා දිනුම ගනිති
28 සැප්තැම්බර් 2015         - 2067 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ නංවාගත් ස්කොට්ලන්තය ඊයේ (27 වැනිදා) ලීඞ්ස් හී ඊලැන් රෝඞ් කී‍්‍රඩාං

Read More
kelimandala
අයර්ලන්ත සාර්ථකත්වයේ බලාපොරොත්තුව - සෙක්ස්ටන්
28 සැප්තැම්බර් 2015         - 1368 - 0    

වර්තමානයේ සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයා ලෙස ජොනි සෙක්ස්ටන් හඳුන්වන්නේ නම් එය නිවැරැදිය.

Read More
kelimandala
ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා - කාටර්
28 සැප්තැම්බර් 2015         - 2228 - 0    

ජාත්‍යන්තර රග්බි පිටියේ ඩෑන් කාටර් තරම් ලකුණු ලබාගත් තවත් කී‍්‍රඩකයකු නැති තරම්ය. නවසීලන්තයෙන් බිහි වූ මේ අග‍්‍රගණයේ කී‍්‍රඩකයාගේ අවසාන ලෝ

Read More
kelimandala
සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති
28 සැප්තැම්බර් 2015         - 1454 - 0    

ඔක්තෝබර් මස 2 වැනිදා සිට 11 වැනිදා දක්වා දකුණු කොරියාවේ මුන්ග්යොන්ග් නුවරදී පැවැත්වෙන 6 වැනි ලෝක සන්නද්ධ සේවා කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්

Read More
kelimandala
පරාජිතයා පේ‍්‍රමය ජයගනී
28 සැප්තැම්බර් 2015         - 3046 - 0    

ආදරය පිරිනමන්න තැනක් නොතැනක් නොමැත. එය කවදා හෝ කොතැනක දී හෝ තරුණයකු සහ තරුණියක අතර ඇතිවන සුන්දර බැඳීමකි. රග්බි ලෝක කුෂලාන තරග බිම වුවත්, පාපන්දු කී&

Read More
kelimandala
අයර්ලන්තයෙන් තාරුණ්‍යයේ සංදර්ශනයක්
28 සැප්තැම්බර් 2015         - 1371 - 0    

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වයස්ගත කී‍්‍රඩකයන් වැඩිපුරම සිටින කණ්ඩායම ලෙස සැලකෙන අයර්ලන්තය ලන්ඩනයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී රුමේනියාවට එරෙහි

Read More
kelimandala
වොලබීස්ලා අනුකම්පා විරහිත ප‍්‍රහාරයක
28 සැප්තැම්බර් 2015         - 1452 - 0    

ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා ඊයේ බර්මින්හැම් හී විලා පාක් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 65-3 කින් උරුගුවේ පිල පරාජය කරමින් අනිත් හැම කී‍්‍රඩාවකදී මෙන්ම රග

Read More
kelimandala
ඉතාලිය ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසෙයි
27 සැප්තැම්බර් 2015         - 1672 - 0    

බලාපොරොත්තු නොවූ පරිදි කැනඩාවේ සටන්කාමීත්වයෙන් අන්දමන්දවී, පළමු මිනිත්තු 15 නිමාවෙද්දී ලකුණු 10-0 කින් පසුබා සිටි ඉතාලිය මයිකල් රිසෝගේ අනගි උත්සාහක දි

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති
27 සැප්තැම්බර් 2015         - 1654 - 0    

ජපානය හමුවේ ලද ඓතිහාසික පරාජයේ වේදනාව මතින් සිය කීර්තිය නැවතත් අත්පත් කරගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ බර්මින්හැම් හී විලා උද්‍

Read More
kelimandala
එංගලන්තය සසළ කළ වේල්සයට විස්මිත දිනුමක්
27 සැප්තැම්බර් 2015         - 2259 - 0    

අසූ එක්දහසකට අධික වාර්තාගත කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් බවට පත් කළ වේල්සය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ එංගලන්තයට එරෙහි

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානුවෝ නැතිවූ කීර්තිය සොයති
26 සැප්තැම්බර් 2015         - 2507 - 0    

ජපානය හමුවේ ලද ලජ්ජාශීලී පරාජයේ වේදනාවෙන් තවමත් පීඩා විඳින හිටපු ලෝක ශූර දකුණු අපි‍්‍රකානුවන්ගේ බිඳුනු හදවත් අද (26) ශී‍්‍ර ලංකා වේලාවෙන් රාත

Read More
kelimandala
තෑගි දෙකේ රහස හෙළිවෙයි
26 සැප්තැම්බර් 2015         - 2333 - 0    

”මට තෑගි දෙකයි..”   ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලාගේ දෙවැනි පේළිය ශක්තිමත් කරන 31 හැවිරිදි ඞීන් මම් සිය සගයන්ට එසේ කියා ලන්ඩන් නුවර සුප‍්‍

Read More
kelimandala
පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති
26 සැප්තැම්බර් 2015         - 1614 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අට අතරට එක්වීමට කුරුමානම අල්ලන ආජන්ටිනාවේ පූමාස්ලා ඊයේ (25 වැනිදා) ග්ලොස්ටෂයර් හී කිංග්ස්හෝම් කී‍්‍රඩා

Read More
kelimandala
සුසන්තිකා අලූත් වැඩකට සූදානම් වෙයි
25 සැප්තැම්බර් 2015         - 4198 - 0    

සිඞ්නි නුවරදී 2000 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්ම දිනා වසර 15 ක් පිරීම නිමිත්තෙන් සුසන්තිකා ජයසිංහ පදනම ආරම්භ කිරීමට හිට

Read More
kelimandala
නායකයා අතිරේක කී‍්‍රඩකයකු කළ අනාගත සැලසුම
25 සැප්තැම්බර් 2015         - 3129 - 0    

නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ පිලට නායකත්වය දුන්නේ 23 හැවිරිදි සෑම් කෙන්ය. බියවීමට කිසිදු කර

Read More
kelimandala
ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්
25 සැප්තැම්බර් 2015         - 4700 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ නොම්මර එකේ කණ්ඩායම වන වත්මන් ලෝක ශූර නවසීලන්තයත්, 20 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවත් අතර ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ ක

Read More
kelimandala
සැපර්ස් මොටෝක්‍රොස් ශූරයා ඉෂාන්
24 සැප්තැම්බර් 2015         - 1455 - 0    

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති ‘සැපර්ස් මොටෝක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනිමට ඉෂා

Read More
kelimandala
ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී
24 සැප්තැම්බර් 2015         - 2248 - 0    

ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයකදී වැඩි කරදරයකින් තොරවම රුමේනියාව ලකුණු 38-11කින් පරදවා පහසු ජයක් අත්කර ගැ

Read More
kelimandala
සැපර්ස් මෝටර් රථ ශූරතාව සුරේෂ්ට - රවින්ද්‍රට
24 සැප්තැම්බර් 2015         - 1243 - 0    

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති පස්වැනි ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියේ සමස්ත ශූරතාව ද

Read More
kelimandala
අනිකා ශ්‍රේණිගත තරගාවලිය ජයගනී
24 සැප්තැම්බර් 2015         - 1469 - 0    

ආසියානු ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දෙවැනි අදියරේ බාලිකා කේවල තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකා අනිකා ස

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිලට ප‍්‍රබලයෝ යළි එක්වෙති
24 සැප්තැම්බර් 2015         - 1636 - 0    

තායිලන්තයේදී මෙම සති අන්තයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවැනි අදියර තරගාවලිය වන තායිලන්ත සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි

Read More
kelimandala
නින්දෙන් ඇහැරුණු ස්කොට්ලන්තයට 45-10 ක ජයක්
24 සැප්තැම්බර් 2015         - 1210 - 0    

සිය පළමු තරගයේ දී රග්බි ලෝකයේ අංක දෙකේ කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ලා අභිබවා ගිය ආසියානු රග්බි ශූරයන් වන ජපානය ඊයේ ග්ලොස්ටෂයර් ප&

Read More
kelimandala
‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය 25 දා
24 සැප්තැම්බර් 2015         - 726 - 0    

සදර්න් මෝටර් රථ සංගමය 19 වැනි වරටත් සංවිධානය කරන ‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය හෙට (25 වැනිදා) රාතී‍්‍ර 7.00 ට මාතර කොටුව අසලින් ආරම්භ ක

Read More
kelimandala
තරගයේ වීරයාගේ අභාග්‍යය
24 සැප්තැම්බර් 2015         - 1401 - 0    

සිය මංගල ලෝක කුසලාන රග්බි තරගාමාලාවේ පළමු තරගයේ දීම උත්සාහක දිනුම් ති‍්‍රත්වයකට හිමිකම් කියමින් වාර්තාපොත අලූත් කළ වේල්සයේ සෙන්ටර් කී‍්‍රඩක කොර

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි
24 සැප්තැම්බර් 2015         - 1636 - 0    

ජවයත්, වේගයත් එකට කැටිවූ ශක්ති සම්පන්න සිරුරුවලට හිමිකම් කියන ෆිජී කී‍්‍රඩකයන් අභිබවා යමින් ලන්ඩන් නුවර කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී ඊයේ

Read More
kelimandala
ෆෂිල් - දිනුෂ බැංකොක් තරගාවලියට සූදානම්
23 සැප්තැම්බර් 2015         - 1511 - 0    

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවැනි අදියර තරගාවලිය ‘තායිලන්ත සත් සාමාජික රග්බි තරගාවලිය’ මේ මස 26 සහ 27 දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී

Read More
kelimandala
රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව
23 සැප්තැම්බර් 2015         - 2186 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ වැඩිදෙනාගේ අවධානයට ලක්වූ මුල් තරග අට නිමාවට පත්වෙද්දී ඒ හා සමාන අවධානයක් ටී. එම්.  ඕ. හෙවත් රූපවාහිනී තරග නිලධාරීයාගේ

Read More
kelimandala
ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි
22 සැප්තැම්බර් 2015         - 3095 - 0    

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීමට අනුව 19 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ පිල ලකුණු 54-9 කින් පරාජය කිරීමට අංක පහේ කණ්ඩායම වන වේල්සය ලන්ඩනයේ කාඩිෆ් හී මිලේ

Read More
kelimandala
සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති
21 සැප්තැම්බර් 2015         - 2817 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල පළමු කණ්ඩායම් දහය තුල නොසිටින, එකිනෙකා අතර ස්ථාන දෙකක පමණක් වෙනසක් ඇති සැමෝවා පිල හා අමෙරිකාව අතර ඊයේ ලන්ඩනයේ බ‍්‍රයි

Read More