Last Update  :  2026-04-25 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව පිලට වැන්ටේජ් අනුග්‍රහය

ත්‍රිත්ව පිලට වැන්ටේජ් අනුග්‍රහය

editorial - 2026 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පාසල් රග්බි තරගවාරයේදී ත්‍රිත්ව විද්‍යාලයීය පිලට අනුග්‍රහය දැක්වීමට එබොනි හෝල්ඩිංග්ස් සමාගමට අයත් ‘වැන්ටේජ්’ කමිස නිෂ්පාදකයෝ ඉදිරිපත් වී සිටිිති. 

ශ්‍රී ලාංකීය පාසල් රග්බි ක්‍රීඩාවේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම පසුගිය වසරේදී පැවැති ජනාධිපති කුසලාන තරගාවලියේදී රාජකීය විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය. 

හෙට (25 වැනිදා) මහනුවර පල්ලෙකැළේ පිහිටි ත්‍රිත්ව රග්බි පිටියේදී ලුම්බිණි විද්‍යාලයට එරෙහිව තරග කරමින් ත්‍රිත්ව විද්‍යාලය මෙවර පාසල් රග්බි තරගාවලියට මුල පුරයි. 

- 213


අදහස් (0)

ත්‍රිත්ව පිලට වැන්ටේජ් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.