Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
දූෂණ මැඬලීමට පනතක්
01 නොවැම්බර් 2018         - 240 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින මුදලට තරග පාවාදීමේ චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රිකට් තරග සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දූෂ

Read More
kelimandala
ප්‍රමේෂ්ගේ (189) ශතකයෙන් සිරිධම්ම විදුහලට ජය
01 නොවැම්බර් 2018         - 302 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අහුංගල්ල රාජපක්ෂ විදුහලට එරෙහිව බලපිටියේදී පැවැති III වැනි කොටසේ තරගයකදී ලකුණු 189 ක් ර

Read More
kelimandala
අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4 ක්
31 ඔක්තෝබර් 2018         - 300 - 0    

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සම්පත් බැංකුව, මාස් යුනිච

Read More
kelimandala
ක්‍රීඩිකාවන්ගේ මනස හැදුවා - පුහුණුකරු
31 ඔක්තෝබර් 2018         - 408 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ වැටී තිබුණු මානසික මට්ටම සහ විශ්වාසය ඉහළ නැංවීමට තම පළමු කාර්යය වූ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍ර

Read More
kelimandala
සුඛිත ආරම්භයේදීම පෙරමුණ ගනී
29 ඔක්තෝබර් 2018         - 482 - 0    

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) ආරම්භක සතිය නිමාවන විට ඡන්ද 186 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙ

Read More
kelimandala
ක්‍රිකට් ආයතන පිලේ නායකයා තිරිමාන්න
29 ඔක්තෝබර් 2018         - 725 - 0    

සංචාරක එංගලන්ත පිලට එරෙහිව එස්.සී.සී. ක්‍රීඩාංගණයේදී හෙට (30) ආරම්භ වන පළමු දෙදින පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකයා ලෙස

Read More
kelimandala
රවිඳුගේ පන්දු යැවීම මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙයි
25 ඔක්තෝබර් 2018         - 531 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 135 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්

Read More
kelimandala
සා.තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
25 ඔක්තෝබර් 2018         - 496 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සා

Read More
kelimandala
රොෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශා.ජෝන් විදුහලට ජය ගෙනෙයි
25 ඔක්තෝබර් 2018         - 377 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශාන්ත ජෝ

Read More
kelimandala
ඉසුරු උදානට කඩුලු 17 ක්
22 ඔක්තෝබර් 2018         - 1300 - 0    

අරාබියේ එමීර් රාජ්‍ය සමූහයේදී පැවැති ඇෆ්ගනිස්තාන ප්‍රියමිර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසු

Read More
kelimandala
අයි.සී.සී.යෙන් ආයාචනයක්
21 ඔක්තෝබර් 2018         - 764 - 0    

ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් බේරා ගැනීම සඳහා තමන්ට සහයෝගය දෙන්නයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ක්‍රිකට් ක්‍රීඩා ලෝලී සමස්ත ලෝකවාසීන්ගෙන් ආයාච

Read More
kelimandala
රිච්මන්ඞ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
21 ඔක්තෝබර් 2018         - 367 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්&z

Read More
kelimandala
ඩැනියෙල්ගෙන් ශතකයක්
21 ඔක්තෝබර් 2018         - 389 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝස

Read More
kelimandala
සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී
21 ඔක්තෝබර් 2018         - 277 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ සහිරා විද්&zwj

Read More
kelimandala
මාස් සිලුඒටා - ටීජේ ලංකා අ.අ.පූර්ව වටයට
21 ඔක්තෝබර් 2018         - 244 - 0    

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාස් සි

Read More
kelimandala
වෙළඳසේවා ලීග් ශූරතාව එල්.බී.ෆිනෑන්ස් පිලට
21 ඔක්තෝබර් 2018         - 339 - 0    

ශ්‍රී ලංකා සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව වෙළද සේවා සංගමය සංවිධානය කළ 26 වැනි වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් ක්‍රිකට් ශූරතාව පළමු වරට හිමිකර ගැනීමට ලක්ෂා

Read More
kelimandala
විශේෂ මහ සභාවක් ළගදීම
19 ඔක්තෝබර් 2018         - 440 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුව පත්කිරීම ඇතුඵ සෙසු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගේ විශේ

Read More
kelimandala
දේවපතිරාජයේ දිනිත කඩුලු 10 ම දවාගනී
18 ඔක්තෝබර් 2018         - 550 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තර

Read More
kelimandala
බුද්ධි අංශ නිලධාරීන් 70 ක් පල්ලෙකැලේ
17 ඔක්තෝබර් 2018         - 517 - 0    

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වීමට

Read More
kelimandala
දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් ඇරඹේ
16 ඔක්තෝබර් 2018         - 341 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය සංවිධානය කළ දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් අද (16 වැනිදා) ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ව

Read More
kelimandala
ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය යළිත් ධනංජයට
14 ඔක්තෝබර් 2018         - 765 - 0    

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වය නැ

Read More
kelimandala
රවිඳු - පසිඳු මාරිස්ටෙලා විද්‍යාලයට ජය ගෙනෙති
14 ඔක්තෝබර් 2018         - 356 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 143 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්

Read More
kelimandala
ගොන්සාල්වේස් විද්‍යාලයට ඉනිමක ජයක්
14 ඔක්තෝබර් 2018         - 301 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොටුගොඩ ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 64 ක ජ

Read More
kelimandala
ලොයෝලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
14 ඔක්තෝබර් 2018         - 267 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීම

Read More
kelimandala
කොකුවිල් හින්දු විද්‍යාලය පළමු ඉනිම ජයගනී
12 ඔක්තෝබර් 2018         - 352 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී යාපනය හින්දු  විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොකුවිල් හින්ද

Read More
kelimandala
නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
12 ඔක්තෝබර් 2018         - 381 - 0    

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට නුග

Read More
  • First
  • Previous
  • ...
  • 313
  • 314
  • 315
  • 316
  • 317
  • ...
  • Next