‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දිල්මින් රත්නායක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(දේශක දෙනුවන් 40, කළණ පෙරේරා 27/3, කිෂාන් මුණසිංහ 03/2, ශලීන් ද මෙල් 22/2)
සා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 99
(මනීෂ රූපසිංහ 46, සිතාර හපුහින්න 20, කේසර නුවන්ත 10/2, චරිත් හර්ෂණ 28/2)
ශා.සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(රිසිර ලක්වින් 24, කේසර නුවන්ත 21, පුෂ්පිත දිල්ෂාන් 21, දිල්මින් රත්නායක 35/5, ඩෙලන් පිරීස් 25/4)
සා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 76
(ශශික දුල්ෂාන් 29/3, චේතක දෙනුවන් 16/2, කේසර නුවන්ත 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.