Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී

සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ සහිරා විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිල්සර සමින්ද (77) සහ එම්.ස්ලාසා (61) අර්ධ ශතක ලබාගනිමින් සහිරා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ද මැසිනොද් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(සසිඳු සසංක 45, රොමාල් ප්‍රනාන්දු 36, එම්.ඛලීඞ් 26/3, අරවින්ද් ශංකර් 33/2, එම්.ස්ලාසා 35/2)

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 207
(දිල්සර සමින්ද 77, එම්.ස්ලාසා 61, යසිත් සමරවික්‍රම 28, විහන සිතුමිණ 50/2, රොමාල් ප්‍රනාන්දු 35/4)

 


අදහස් (0)

සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.