අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ අවසන් පූර්ව තරග අද (28 වැනිදා) පැවැත්වුවද වර්ෂාව හේතුවෙන් තරග දෙකම අතරමඟ නතර කිරීමට සිදුවිය. ඒ අනුව අතිරේක දිනයක් වූ හෙට (29
Read More
හිටපු ක‍්‍රිකට් තරු සඳහා ‘ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ලීග්’ නමින් වෘත්තීය ක‍්‍රිකට් ලීගයක් ලබන වසරේ ජනවාරි මාසයේදී ඕමානයේ අල් අමෙරත් ක‍්‍රිකට් ක‍්‍රීඩාංග
Read More
ලංකා ප‍්‍රිමීයර් ලීග් තරගාවලියට එක්වන කැන්ඩි වොරියර්ස් පිලේ තරග ඇඳුම පසුගියදා එළිදැක්වන ලදි.
Read More
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය අතරමග නතර කිරීම නිසා සිම්බාබ්වේ නුවර සිරවී සිටින ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් සහ කාර්ය
Read More
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 145 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කෝඩුකාර අබ්දුල්ලා ශෆීක් සහ අබීඞ් අලී එක්ව චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පාකි
Read More
පස්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගත් අක්ෂර් පතෙල්ගේ පන්දු යැවීම නිසා කාන්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (27 වැනිද
Read More
දකුණු අපි‍්‍රකාවෙන් සොයාගන්න ලද කොරෝනා වයිරසයේ නවතම ප‍්‍රභේදය නිසා පනවන ලද සංචරණ සීමා හේතුවෙන් දකුණු අපි‍්‍රකාවේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින්
Read More
සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ නුවරදී පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය අතර මගදී නතර කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (27
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග හෙට (27 වැනිදා) සහ අනිද්දා (28 වැන
Read More
ඉන්දියාව සහ නවසීලන්තය අතර කාන්පූර්හිදී පැවැතිවෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්
Read More
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව චැටෝග‍්‍රම්හි සහූර් අහමඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව
Read More
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු පිටදඟපන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරාට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ. අන්තර්සමාජ සීමිත ඕවර තරගාවලියේදී ඩිල්රු
Read More
ශ්රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන විස්සයි 20 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ති
Read More
මාතර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය ජාතික සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන මාතර දිස්ත්‍රික් දහයයි -10 ක්‍රිකට් තරග මාලාව සඳහා කණ්ඩා
Read More
සැහැල්ලු පන්දු ක්‍රිකට් විනිසුරුවන් අළුතෙන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා ඉදිරිපත් වන්නන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්
Read More
අන්තර් ජාතික කි‍්‍රකට් සභාව 14 වැනි වරටත් සංවිධානය කරන වයස අවරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිස
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හංවැල
Read More
ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ 47 වැනි නායකයා වශයෙන් වේග පන්දු යවන කී‍්‍රඩක පැට් කමින්ස් නම්කර තිබේ. ඕස්ටේ‍්‍රලියානු නායකයාව සිටි ටිම් පේන් නායකත්ව
Read More
එංගලන්ත යොවුන් කණ්ඩායම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read More
ආරම්භයේදී තරමක් සසළ වූ නමුත් ශ්‍රියාස් අයියර් (නොදැවී 75) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 50) දෙදෙනා එක්ව ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා හිස් ඔසවාගත් ඉන්දියානුව
Read More
අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා ‘ඒ‘ කාණ්ඩයෙන් යුදහමුදා සහ එන්.සී.සී. කණ්ඩායම්ද, ‘බී’ කාණ්ඩයෙන් රාගම සහ ද්‍රවිඩ සංගමය යන ක
Read More
මෙවර (2021) ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා පුද්ගලික සමා
Read More
අවසන් දින පෙරවරුවේදී පැය දෙකකට වැඩි කාලයක් පුරා අසහනයට පත්වෙමින් සිටියද විනාඩි 70 ක් ඇතුළතදී අවසන් කඩුලු 4 ම දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ගාල්ලේදී පැව
Read More
වසර 12 කින් සමන්විත වූ සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියට තිත තබමින් ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට 35 වැනි වියේ පසුවන බංග්ලාදේශ තුන් ඉරියව් කී‍්‍රඩ
Read More
අබුඩාබි දහයයි-10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 5 කට කඩුලූ 2 ක් දවාගැනීමත් සමග තරගාවලියේ වැඩිම කඩුලූ ල
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට යාපනය
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම
Read More
දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය (18/2) සහ රමේෂ් මෙන්ඩිස් (17/4) හමුවේ වල්මත් වූ කොදෙව් පිතිකරුවෝ මේ වන විට පරාජයෙන් ගැලවීම් සටනක යෙදී සිටිති. ගාල්
Read More
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලෝක ශූරයන් වන නමුත් අනුශූරයන් වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නවසිලන්තයට සිදු
Read More