වෙළෙඳ සේවා ක්රිකට් සංගමය සංවිධානය කරන 32 වැනි සිංගර් කුසලාන වෙළෙඳ සේවා ප්රිමියර් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ එච්.එන්.බී. කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.
Read More
ලකුණු 29 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටීම නිසා පරාජයේ අගාධයට ඇදී ගිය ශ්රී ලංකා කණ්ඩායම, වික්රමාන්විත පිතිහරඹයකින් ගොඩගත් කමිඳු මෙන්ඩිස්, සිම්බාව්බේ පිලට
Read More
දකුණු අප්රිකාව සහ එංගලන්තය අතර ලීඩ්ස් ක්රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ දකුණු අප්රිකානුවෝ, දෙ
Read More
පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්යය අතර සාජා නුවරදී පැවැත්වෙන තුන් කොන් විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය ස
Read More
එක්දින තරගාවලියේදී සිම්බාබ්ාව් කණ්ඩායමෙන් ශ්රී ලංකා පිලට ලැබුණේ බලාපොරොත්තු රහිත සටනකි. එනිසාම අද (3 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී වැඩි පරෙස
Read More
යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයට මුල් ගල තැබීම ජනාධ්පති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පෙරේදා (1)
Read More
පැතුම් නිස්සංක ලබාගත් ශතකයත් (122) නායක චරිත් අසලංකගේ අලංකාර අර්ධ ශතකයත් (71) නිසා තියුණු තරගයකින් පසුව සිම්බාබ්වේ පිල පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම අද (31 වැනි
Read More
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පසුගිය සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්රී ලංකාවට දඩ නියම කර ඇත. මෙම දඩය ශ්
Read More
එක්සත් අරාබි එමීර් රාජ්යයේ (ඩුබායි) මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග විනාඩි 30 ක් ප්රමාද වී ආරම්භ කිරීමට ආසි
Read More
පාදයේ දණහිසෙන් පහළ මස්පිඬුවේ (බත්කෙණ්ඩ) ඇතිවූ ආබාධයක් හේතුවෙන් සිමබාබ්වේ නායක ක්රෙග් අර්වින්ට එක්දින තරගාවලියම අහිමි වී තිබේ. අර්වින්ගේ ඉවත්වීම හේත
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ වයස 17 න් පහළ යොවුන් ලීග ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ උතුර කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. ගාල්ල ජාත්
Read More
ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් එක්ව පන්දු 83 ක් ඇතුළත 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 137 ක සම්බන්ධතාව නිසා සිම්බාබ්වේ පන්දු යවන්නන් අන්දමන්ද කළ ශ්
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් සුපිරි පළාත් ක්රිකට් තරගාවලියේ අවසන් තරගය 29 වැනි සිකුරාදා (හෙට) ගාල
Read More
සැප්තැම්බර් මස 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්යයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වනිඳු හසරංග ඇතුළත් කර ඇතත් ඔහුගේ ක්රීඩා කිරීම සම්බන්ධයෙ
Read More
ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය හෙට (29 වැනිදා) ආරම්භ වන්නේ ජයග්රහණය සඳහා කාගේත් තේරීම ශ්රී ලංකාව බවට පත්ව තිබියදීය. අන
Read More
සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන මස 2 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම්කරන ලද ශ්රී ලංකා සංචිතයට අලුත් මුහුණු 4 ක් එක්කර තිබේ. සංචිත
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ (‘ඒ’ - තලයේ) අන්තර් පා
Read More
දිස්ත්රික්ක 3 ක තෝරාගත් පාසල් 46 කට රුපියල් එක් කෝටි තිස් අටලක්ෂයක (1,38,00,000) ක් වටිනා ක්රිකට් ක්රීඩා භාණ්ඩ පසුගියදා කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල්
Read More
දූෂණ මර්ධන නීති සංග්රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් අන්තර්ජාතික ක්රිකට් සභාවේ තහනමකට ලක්ව සිටි කඩුල රකින පිතිකරු බ්රෙන්ඩන් ටේලර්, ශ්රී ලංකාවට එරෙහි
Read More
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්ර
Read More
එක්දින තරග තුනකට සහ විස්සයි-20 තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන වසර මුලදී ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 2026 ජනවාරි 19 වැනිදා දිවයිනට පැම
Read More
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්රික
Read More
යොවුන් එක්දින තරග 7 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරත වන ශ්රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ
Read More
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්ර
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්රි
Read More
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් II වැනි කොටසේ ක්රි
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්රි
Read More
ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට නුවනිඳු ප්රනාන්දු සහ පවන් රත්නායක ඇතුළත
Read More
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහය ඇතිව ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්ර
Read More
සහජ දක්ෂතා ඇති සෑම ක්රිකට් ක්රීඩකයකුට මෙන්ම ක්රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘ක්රිකට් මං
Read More