Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO

ඩීන් එල්ගා

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“අපි ශ්‍රේණිගත සටහනේ පහළට ලිස්සාගෙන ගිය විදිහත්, පසුගිය මාස කිහිපයේදී සිදුවූ දේවල් එක්කත් බලන කොට මේ ජයග්‍රහණය අපට ඉතාමත් වටිනවා..... ඒ කොහොම වුණත්, මේ ජයග්‍රහණයත් එක්ක අපි අන්ධ විශ්වාසයකට එන්නේ නෑ. නැවතත් සාමාන්‍ය තත්ත්වයට එන්නත්, ඊළඟ තරගයට සූදානම් වෙන්නත් අපට වැඩිපුර දින දෙකක්ම තියෙනවා”

- කොදෙව් පිලට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව

 


අදහස් (0)

ඩීන් එල්ගා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.