
“පැරණි කණ්ඩායම් සගයන් හා මිතුරන් සමඟ නැවත ක්‍රීඩා කිරීම සතුටක්”
“සෑම කෙනෙකු සමඟම හොඳ සම්බන්ධතාවක් තිබියදීත්, මෙම තරගාවලියේදී අපි හැමදෙනාම උපරිම ශක්තියෙන් ක්‍රීඩා කරන බව මම අවධාරණය කළ යුතුයි... අපි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරග වලදී ක්‍රීඩා කළ තරමටම තරගකාරීත්වයෙන් මේ තරගත් ක්‍රීඩා කරනවා
- ලෙජන්ඩ්ස් තරගාවලියට එක්වෙමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.