Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සෙරීනා විලියම්ස්

සෙරීනා විලියම්ස්

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මම දැන් අවධානය යොමු කළ යුත්තේ මවක් වීම සඳහායි. මගේ අධ්‍යාත්මික ඉලක්ක සහ අවසානය සම්බන්ධයෙන් තියෙන අරමුණු වෙනස්. ඒ වුණත්, ආයෙමත් වතාවක්, අර පරණ හිටපු උද්යෝගිමත් සෙරීනා සොයා ගැනීම මගේ කෙටි කාලීන ඉලක්කයයි. ඒ වෙනුවෙන් මම මේ ඉදිරි සති කිහිපය තුළ උත්සාහ කරනවා”

- ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කරමින්

 


අදහස් (0)

සෙරීනා විලියම්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.