
“මම මීට පෙරත් විස්සයි20 ශේණිගතකිරීම්වල ඉහළින්ම සිටියා. නමුත් අවසාන අභිලාෂය හා ඉලක්කය වෙන්නේ ටෙස්ට් ශේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමයි. එය පිතිකරුවෙකුගේ සැබෑ පන්නරය, කුසලතාව සහ කීර්තිය පිළිබඳ සැබෑ සාක්ෂිය හා ත්‍යාගයයි.”
- එක්දින ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.